ඉඩමක් ගන්න .... හෙල්ප් එකක්

dhcheena

Member
Oct 11, 2011
49
6
0
ඉඩමක් ගන්න .... හෙල්ප් එකක්

අපේ සීයාගේ නමට තියෙන ඉඩමක් තියෙනවා ... එක මගේ නමට හරවගන්න ඕනේ .. සීයත් අවුලක් නැ මගේ නමට හරවනවට ...
මට දැනගන්න ඕන එක කරන්නේ කොහොමද කියල , ඒ කිව්වේ කවද හම්බෙන්න ඕනේ, මොනවද ඕන කරන දේවල් කියල .. තව මන් ඒ ඉඩම බැංකුවට තියල LOAN එකක් ගන්න ඉන්නේ.මගේ නමට හරවගට්ටු ගමන් එහෙම LOAN එකක් ගන්න පුලුවන්ද......
 

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    lawyers gaawata palayan seeyath ekka oppu ehema aragena. oppuwa register wela enna masayak withara yanava. eta passe loan gaththa haki
    kalin gihin lawyer hamba wela katha karapan
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    isellama bank ekata gihin katha karala balanna oya idamata loan apply karanna puluwanda kiyala, ethanin kiyanawa oppuwata amatharawa oni documents monawada kiyala . ilagata seeya ekka lawyer kenek lagata gihin oka thamange namata harawa ganna (thagi oppuwakin sampurna aithiya pawara ganna). oppuwa ready wenakam anith documents ready karaganna.
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    notharis kenek gawata yaman machan. Wade ikmanata karala dei.
    Loan ekakata yaanna hithan inawanam idame සම්පූර්ණ අයිතිය තියෙන්න ඕනා මම දන්න විදියට. ඒ කියන්නෙ ජීවිත බුක්තිය ඒවාගෙ කොන්දේසි නෑතිවෙන්න ඔනා..
    ඉඩමෙ වටිනාකම මත තමා ගාන තීරනය වෙන්නෙ.
    අනික මම උපදෙසක් දෙන්නම් නිවාස ණය ගන්නවාට වඩා ගොඩක් ලේසියි පුද්ගලික ණයක් ගන්න එක.
    මමත් ඉඩම ලියාගෙන ලොන් එක ගන්න ලෑහෑස්තිවෙද්දී රේට් එක නෑගල.
    බොහොම අමාරුවෙන් එහෙට මෙහෙට දුවල 11% ගානෙ personal lonan එක ගත්තා.
    තව පොඩ්ඩෙන් 14% ගානෙ ගන්න වෙන්නෙ housing loan පස්සෙ එලෙවුවනම්.
    සති 2කෙන් ලොන් එක පාස් උනා.එපා උනා housing ලෝන් එකේ document set karaganna gihin.


    BOC EKEN GATHE PERSONAL LOAN EKA :yes::yes::yes:
     

    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    හෙල්ප් කරපු හෙමොටම ගොඩාක් පිං .............
    රේප් දෙන්නේ කොහොමද ? අපිට ඒවා දෙන්න පුලුවන්ද .. අනිවා දෙන ඔක්කොටම පුලුවන්න
    ම් .....
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    අපේ සීයාගේ නමට තියෙන ඉඩමක් තියෙනවා ... එක මගේ නමට හරවගන්න ඕනේ .. සීයත් අවුලක් නැ මගේ නමට හරවනවට ...
    මට දැනගන්න ඕන එක කරන්නේ කොහොමද කියල , ඒ කිව්වේ කවද හම්බෙන්න ඕනේ, මොනවද ඕන කරන දේවල් කියල .. තව මන් ඒ ඉඩම බැංකුවට තියල LOAN එකක් ගන්න ඉන්නේ.මගේ නමට හරවගට්ටු ගමන් එහෙම LOAN එකක් ගන්න පුලුවන්ද......

    ඔය වගේ වෙදගත් දේවල් ත්‍රෙඩ් වල අහ අහ ඉන්නේ නැතිව ලෝයර් කෙනෙක් ගේ උපදෙස් ගනින් බන්