ඉඩමක් ගන්න

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්ල ඉඩමක් ගන්න බලන්නෙ.. අතේ කීයක්වත් නෑ..
    පඩිය 35000 ක් විතර සෙට් වෙනවා..
    loan එකක් අරගෙන ඉඩමක් ගන්න කියල හදන්නෙ බන්...
    loan අවෘදු 25 කින් විතර ගෙවලා ඉවරකරන්න පුලුවන් loan plan එකක් කියන්නකො....
    ඉඩම land සේල් එකකින් ගන්න හදන්නෙ....
    මට දනගන්න ඔනි..මෙන්න මෙ details ටික..

    1)මට 2,000,000 විතර අරගන්න පුලුවන්ඩ.(දෙන් බලල තියන ඉඩම 10,85000 පෙර්ච් 15 )2,000,000 අරගෙන ඉතුරු ටිකෙන් ගේ වෙඩ කරගන්න loan එක pass වේඩ?
    :yes::yes::yes::yes::yes:

    2)loan එක ගන්න මුලිකවම ඔනි ඩෙවල් මොනඩ? land සේල් එකත් එක්ක කත කරල loan එක 2,000,000 pass කරගන්න පුලුවන් වේඩ?

    3)පොලිය කොහොම වේඩ?මසෙට 15000 වගෙ ගෙවන්න පුලුවන්

    ඩන්න අය ඉන්නවනම් පොඩි අඩහසක් ඩගෙන යන්නකූඔ
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Podi Silva - පොඩි සිල්වා;22186034 said:
    බලපන් ඉතින් උබ ඔය නය ගෙවලා ඉවර වෙනකොට නාකි වෙලා :( :(
    පුදුම ජීවිත නේද බන් :( :(

    wena mona karannada bun ...kohoma hari mewa krenna epai...
    ape lamaintanam me wage dewal nowenna wada karanna oni bun...
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    මම දන්න තරමින් Land Sales වලින් 100% ම loan දාලා ගන්ඩ බෑ මචන්. 40% විතර සල්ලි මුලින් ගෙවලා ඉතුරු 60% තමා loan දාන්ඩ පුලුවන්. bank වලිනුත් ඉඩමේ වටිනා කමින් 60%-70% තමා ගන්ඩ පුලුවන්.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සම්පුර්ණ ගානට ලෝන් දෙන්නේ නෑ බන්. ඊට අඩු ගානක් ලැබෙන්නේ. අනික බන් උබ ඔය (20 -11=9) ලක්ෂ 9 න්ද ගෙයක් හදන්නේ ? :confused:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සම්පුර්ණ ගානට ලෝන් දෙන්නේ නෑ බන්. ඊට අඩු ගානක් ලැබෙන්නේ. අනික බන් උබ ඔය (20 -11=9) ලක්ෂ 9 න්ද ගෙයක් හදන්නේ ? :confused:

    ow bun foundation eka dala room ekakwath hadaganna oni bun ekaiiii
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ade 35k aragena 15k kapunama kohomada ban ithuru 20n jiwath wenne? uba kasada bandala nattam shape
    poddak wena income ekak ena widiyak hoyala balapan
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන්ල ඉඩමක් ගන්න බලන්නෙ.. අතේ කීයක්වත් නෑ..
    පඩිය 35000 ක් විතර සෙට් වෙනවා..
    loan එකක් අරගෙන ඉඩමක් ගන්න කියල හදන්නෙ බන්...
    loan අවෘදු 25 කින් විතර ගෙවලා ඉවරකරන්න පුලුවන් loan plan එකක් කියන්නකො....
    ඉඩම land සේල් එකකින් ගන්න හදන්නෙ....
    මට දනගන්න ඔනි..මෙන්න මෙ details ටික..

    1)මට 2,000,000 විතර අරගන්න පුලුවන්ඩ.(දෙන් බලල තියන ඉඩම 10,85000 පෙර්ච් 15 )2,000,000 අරගෙන ඉතුරු ටිකෙන් ගේ වෙඩ කරගන්න loan එක pass වේඩ?
    :yes::yes::yes::yes::yes:

    2)loan එක ගන්න මුලිකවම ඔනි ඩෙවල් මොනඩ? land සේල් එකත් එක්ක කත කරල loan එක 2,000,000 pass කරගන්න පුලුවන් වේඩ?

    3)පොලිය කොහොම වේඩ?මසෙට 15000 වගෙ ගෙවන්න පුලුවන්

    ඩන්න අය ඉන්නවනම් පොඩි අඩහසක් ඩගෙන යන්නකූඔ

    Machan mona dey unath... thamunta inney thamun witharayi mey wagey dekata atha gahuwama... ekanisa gema atharinna epa..... kohoma hari gema gahapan... ubey hithey shakthiya thamayi machan eela piyawara goda daganna puluwan adithaalama goda nagenney...

    Jaya wewa...