මචන්ලා ලොකු ගානක් අතේ නෑ. ජොබ් එක ලගදි පර්මනන්ට් උනේ. ජොබේ හැටියට මචන්ලා එන්න වෙලාවක් නෑ. ඒ නිසා පාරෙ බස් එක නිතරම තියන පාරක් අවට හොදයි කියල තමයි හිතුනෙ. මොකද වාහනයක් ගන්න දැන්න බලාපොරොත්තුවක් නෑ. මම පවුලෙ තනිය උගන්නන්න ගෙදරින් වියදම් කල නිසා ආයෙ ගෙදරට බරක් වෙන්න බෑ. දැනට කොල්ලුපිටි බබ්ම වැල්ලවත්ත කිට්ටුව තමයි කැරකෙන්නෙ. මගේ ලිස්ට් එකට දැනට සෙට් උන්නේ පාදුක්ක හෝමගම ලයින් එක. 10න් පස්සෙ වුනත් නිතරම බස් යන නිසා. අනික ඒපැත්ත කොලපාටට ගස්කොලන් එක්ක තියනව තාම. උබලගෙ අදහසුත් පොඩ්ඩක් කියපල්ල. පර්ච් එක 50K- 200K යනකන් වගේ ඕකේ. පර්ච් 6-10ක් උනත් කමක් නෑ.
මූලික ගාන ගෙවල ජොබෙන් ඉතුරුව ගෙවාගන්නයි බැලුවෙ. දැනට 400k-500k රවුම් කරගන්න පුලුවන්. හැමදාම වගෙ ඉ.කෙ. බහින්නෙ උබලගෙ අත්දැකීම දැනගන්න. ඉතින් හැමදාම වගේ අපේ වැඩිමල් සෙට් එකෙන් වගේම අලුත් කොල්ලො ටිකගෙනුත් අදහස් ටිකක් ඔන්නෙ. මීටවඩා හොද විදියක් උනත් දැනගන්න කැමතී. සුබ දවසක් හැමෝටම.
බම්පියක්වත් දාපල්ල.