ඉඩමක් ගන්න

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොඩි පර්චස් ගානක් ගනිද්දී හොදට බලන්න පාරට කොච්චර අඩි ගානක් යවන්න ඕනාද කියලා. පර්චස් 10.4 වෙන මගේ ඉඩමේ මට ගේ හදන්න පුළුවන් වර්ග අඩි 1440 ගානක් පමණයි. මොකද මගේ ඉඩමේ L ශේප් එකට පාරවල් දෙකකට පැත්තකින් අඩි 25, 15 විදියට ඉඩ අරින්න ඕනා.
     
    • Like
    Reactions: Recycle Bin

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    පොඩි පර්චස් ගානක් ගනිද්දී හොදට බලන්න පාරට කොච්චර අඩි ගානක් යවන්න ඕනාද කියලා. පර්චස් 10.4 වෙන මගේ ඉඩමේ මට ගේ හදන්න පුළුවන් වර්ග අඩි 1440 ගානක් පමණයි. මොකද මගේ ඉඩමේ L ශේප් එකට පාරවල් දෙකකට පැත්තකින් අඩි 25, 15 විදියට ඉඩ අරින්න ඕනා.

    appah godak tnx a gana kiuwata :yes: nikamatawath ema ekak hithune na ;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    appah godak tnx a gana kiuwata :yes: nikamatawath ema ekak hithune na ;)

    කියන්න අමතක උනා.. ඒ මදිවට පිටිපස්සේ තාප්පේ පැත්තෙනුත් අඩි 10ක් අරින්න ඕනා. තව බලන්න blind wall ගහනවා නම් කොයි පැත්තද සෙට් වෙන්නේත් කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මචන්ලා ලොකු ගානක් අතේ නෑ. ජොබ් එක ලගදි පර්මනන්ට් උනේ. ජොබේ හැටියට මචන්ලා එන්න වෙලාවක් නෑ. ඒ නිසා පාරෙ බස් එක නිතරම තියන පාරක් අවට හොදයි කියල තමයි හිතුනෙ. මොකද වාහනයක් ගන්න දැන්න බලාපොරොත්තුවක් නෑ. මම පවුලෙ තනිය උගන්නන්න ගෙදරින් වියදම් කල නිසා ආයෙ ගෙදරට බරක් වෙන්න බෑ. දැනට කොල්ලුපිටි බබ්ම වැල්ලවත්ත කිට්ටුව තමයි කැරකෙන්නෙ. මගේ ලිස්ට් එකට දැනට සෙට් උන්නේ පාදුක්ක හෝමගම ලයින් එක. 10න් පස්සෙ වුනත් නිතරම බස් යන නිසා. අනික ඒපැත්ත කොලපාටට ගස්කොලන් එක්ක තියනව තාම. උබලගෙ අදහසුත් පොඩ්ඩක් කියපල්ල. පර්ච් එක 50K- 200K යනකන් වගේ ඕකේ. පර්ච් 6-10ක් උනත් කමක් නෑ.

    මූලික ගාන ගෙවල ජොබෙන් ඉතුරුව ගෙවාගන්නයි බැලුවෙ. දැනට 400k-500k රවුම් කරගන්න පුලුවන්. හැමදාම වගෙ ඉ.කෙ. බහින්නෙ උබලගෙ අත්දැකීම දැනගන්න. ඉතින් හැමදාම වගේ අපේ වැඩිමල් සෙට් එකෙන් වගේම අලුත් කොල්ලො ටිකගෙනුත් අදහස් ටිකක් ඔන්නෙ. මීටවඩා හොද විදියක් උනත් දැනගන්න කැමතී. සුබ දවසක් හැමෝටම. :yes:බම්පියක්වත් දාපල්ල.

    හොමාගම පිටිපන හරියෙ බලපන් .
    එන් එස් බී එම් කැම්පස් එක කිට්ටුව.
    පිටිපන ඉඩම් නම් 150,000 ගාණට යනවා.
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    කියන්න අමතක උනා.. ඒ මදිවට පිටිපස්සේ තාප්පේ පැත්තෙනුත් අඩි 10ක් අරින්න ඕනා. තව බලන්න blind wall ගහනවා නම් කොයි පැත්තද සෙට් වෙන්නේත් කියලා.

    blind wall kiuwe :confused:
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ

    හොමාගම පිටිපන හරියෙ බලපන් .
    එන් එස් බී එම් කැම්පස් එක කිට්ටුව.
    පිටිපන ඉඩම් නම් 150,000 ගාණට යනවා.

    a line eke mage nanda kenekuth innawa mcn seen eka pitipana handiyen passe aye raata yanna wahanayak na mcn ekai :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පානදුරේ පැත්තට එන්න කැමති නැද්ද?.පැය 24ම බස් තියෙනවා.කෝච්චි තියෙනවා.ෆැසිලිටීස් හැමදේම වගේ තියෙනවා.ගහකොලත් හියෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    eka mcn ank idamei api degollo haule gahana seen ekak ne thienne? eka depaththatama ok nisa?

    පිස්සුද යකෝ.එහෙම හවුලේ ගැහිලි බෑ.උඹට හදන්න පුලුවන් උඹේ මායිම ඇතුලේ විතරයි.ඒකට අල්ලපු ගෙදර එකාට ඇණයක් වත් ගහන්න බෑ.උඹටත් අල්ලපු ගෙදර එකාගේ බිත්තියට ඇණයක් වත් ගහන්න බෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    a line eke mage nanda kenekuth innawa mcn seen eka pitipana handiyen passe aye raata yanna wahanayak na mcn ekai :(
    උඹ ඉඩම ගන්නෙ ගෙයක් හදලා ඉක්මනට පදිංචි වෙන්නද නැත්තම් අරන් දාලා කාලයක් යනකන් ඉඳලා ගෙයක් හදන්නද ?
    අද හෙටම වගෙ නම් වාහන ප්‍රශ්නෙ තියෙවි.
    එත් එන් එස් බී එම් එක නිසා මිනිස්සු ඔය පැත්තෙ වැඩි වෙද්දි බස් දාවි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    blind wall kiuwe :confused:

    කිසිම ජනේලයක් විවරයක් නැති ගෙදර බිත්තියක්. එහෙම බිත්ති හදන්න පුලුවන් නීතියෙන් පැත්තක් තියෙනවා. ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    උඹ ඉඩම ගන්නෙ ගෙයක් හදලා ඉක්මනට පදිංචි වෙන්නද නැත්තම් අරන් දාලා කාලයක් යනකන් ඉඳලා ගෙයක් හදන්නද ?
    අද හෙටම වගෙ නම් වාහන ප්‍රශ්නෙ තියෙවි.
    එත් එන් එස් බී එම් එක නිසා මිනිස්සු ඔය පැත්තෙ වැඩි වෙද්දි බස් දාවි

    idamak arandala kalayak inna wei machan... matath oka hithuna... mcn thanks poddak a ganath hoyala kiannam. ado 35ta perch eka giya dan 150k :baffled: