ගෝනපොල-වීදියගොඩ පාරෙ ඉඩමක් බැලුව මචෝ... ඒ පැත්තෙ ඉන්න කෙනෙක් කියනවද ලොකු වැස්සකදි පාරවල් යටවෙනවද කියල?
පිලියන්දල, පොල්ගස්ඕවිට, කහතුඩුව, පොකුණුවිට කට්ටිය උදව් කරන්න
පිලියන්දල, පොල්ගස්ඕවිට, කහතුඩුව, පොකුණුවිට කට්ටිය උදව් කරන්න
ගෝනපොල-වීදියගොඩ පාරෙ yatawenne na bro,morada,halpita ambalangoda para nam yatawenawa.
ගෝනපොල-වීදියගොඩ පාරෙ yatawenne na bro,morada,halpita ambalangoda para nam yatawenawa.
Mageth yaluwek innawa Gonapola Cemetry eka gaawa. E hariya mama danna taramin yata wenne naa.
ගෝනපොල-වීදියගොඩ පාරෙ බස් තියෙනවද මචංල? කොච්චර වෙලාවකට සැරයක්ද තියෙන්නෙ?
ඉස්සර නම් එක බස් එකක් තිබ්බ . දැන් නම් දන්නේ නැ. කොහොමත් ඔය පාරේ බස් අඩුයි. පැයකට එකක් විතර. වතුර තියෙනවද බලන්න හෙමදම.
idama thiyena thena hariyata pare nama dapan. veediyagoda mulu paarama yata wenne nehene.ගෝනපොල-වීදියගොඩ පාරෙ ඉඩමක් බැලුව මචෝ... ඒ පැත්තෙ ඉන්න කෙනෙක් කියනවද ලොකු වැස්සකදි පාරවල් යටවෙනවද කියල?
පිලියන්දල, පොල්ගස්ඕවිට, කහතුඩුව, පොකුණුවිට කට්ටිය උදව් කරන්න
idama thiyena thena hariyata pare nama dapan. veediyagoda mulu paarama yata wenne nehene.