ඉඩමක් ගන්න

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ගෝනපොල-වීදියගොඩ පාරෙ ඉඩමක් බැලුව මචෝ... ඒ පැත්තෙ ඉන්න කෙනෙක් කියනවද ලොකු වැස්සකදි පාරවල් යටවෙනවද කියල?
    පිලියන්දල, පොල්ගස්ඕවිට, කහතුඩුව, පොකුණුවිට කට්ටිය උදව් කරන්න
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගෝනපොල-වීදියගොඩ පාරෙ yatawenne na bro,morada,halpita ambalangoda para nam yatawenawa.

    Mageth yaluwek innawa Gonapola Cemetry eka gaawa. E hariya mama danna taramin yata wenne naa.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ගෝනපොල-වීදියගොඩ පාරෙ බස් තියෙනවද මචංල? කොච්චර වෙලාවකට සැරයක්ද තියෙන්නෙ?
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    [FONT=&quot]ඒ අදී කාලේ මචන් හයි වේ හැදුවට පස්සේ තාම මහ වැස්සටත් යටවුනේ නෑ[/FONT]
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ගෝනපොල-වීදියගොඩ පාරෙ බස් තියෙනවද මචංල? කොච්චර වෙලාවකට සැරයක්ද තියෙන්නෙ?

    ඉස්සර නම් එක බස් එකක් තිබ්බ . දැන් නම් දන්නේ නැ. කොහොමත් ඔය පාරේ බස් අඩුයි. පැයකට එකක් විතර. වතුර තියෙනවද බලන්න හෙමදම.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඉස්සර නම් එක බස් එකක් තිබ්බ . දැන් නම් දන්නේ නැ. කොහොමත් ඔය පාරේ බස් අඩුයි. පැයකට එකක් විතර. වතුර තියෙනවද බලන්න හෙමදම.

    Thanks!
    හරි ඒක අවුලක් නෑ. 120 පාරට 2km තියෙන්නෙ. ඒ ටික ත්‍රීවිල් එකක යන්න පුලුවන්. නැතිම උනොත් ඇවිදගෙන හරි යන්න බැරියැ. වතුර තමයි එහෙනම් හොයල බලන්න වෙන්නෙ නේද?
     
    elowa pol

    Member
    Nov 27, 2017
    6
    2
    0
    ගෝනපොල-වීදියගොඩ පාරෙ ඉඩමක් බැලුව මචෝ... ඒ පැත්තෙ ඉන්න කෙනෙක් කියනවද ලොකු වැස්සකදි පාරවල් යටවෙනවද කියල?
    පිලියන්දල, පොල්ගස්ඕවිට, කහතුඩුව, පොකුණුවිට කට්ටිය උදව් කරන්න
    idama thiyena thena hariyata pare nama dapan. veediyagoda mulu paarama yata wenne nehene.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    idama thiyena thena hariyata pare nama dapan. veediyagoda mulu paarama yata wenne nehene.

    නෑ මචං, ඉඩම යට වෙන්නෙ නෑ. මට දැන ගන්න ඕනෙ වෙල තිබුනෙ පාර යට වෙනවද කියල.