මචන්ලා ඉඩමක් විකුනන්න තියනවා අපට ඒ ඉඩමේ ඔප්පුව ඇපේට තියල loan එකක් ගන්න පුලුවන්ද මේ දවස්වල
හෙට යන්න ඉන්නේ මචන්බැංකුවකට කතා කරල බලපන්. මේ දවස්වල දිගුකාලින ණය ගන්න එක නම් පාඩුයි
මේක කොමහරි ගන්න ඕනේ බන්Gini poli ganna epa idama sinna wey

මම බලල ඔයාට msg එකක් දාන්නම්.Machan, idama vikunanawa nam vistara ewanawa da?
edama nathi wei poliya den na baruwa 
poli pissu gananedama nathi wei poliya den na baruwa
salli ona nan edama sell karan na
hodama de edama thiyan enna eka
මගේ එකක් නෙවෙයි මචන්interest wadi bn. wikunala FD danna.