ඉඩමක් ගන්න

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    බැංකුවකට කතා කරල බලපන්. මේ දවස්වල දිගුකාලින ණය ගන්න එක නම් පාඩුයි
    හෙට යන්න ඉන්නේ මචන්
    නය ගන්න එක පාඩුයි තමයි හදිස්සියෙනේ විකුනන්නේ මේ ඉඩම වටිනවා බන්
    Gini poli ganna epa idama sinna wey
    මේක කොමහරි ගන්න ඕනේ බන්
    30% වත් ඇති නේද :baffled:
     
    • Like
    Reactions: topkollek