ඉඩමක් ගන්න

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හෙට යන්න ඉන්නේ මචන්
    නය ගන්න එක පාඩුයි තමයි හදිස්සියෙනේ විකුනන්නේ මේ ඉඩම වටිනවා බන්

    මේක කොමහරි ගන්න ඕනේ බන්
    30% වත් ඇති නේද :baffled:

    22-25% 2-3 years fix karanawa housing loan nam
    https://www.hnb.net/hnb-home-loan

    me dawas wala idam ganna epa kiyanne hadissiye wikunanna unoth padu pita tamai denna wenne
    mokada stamp fees + 23% interest rate eka nisa api gewanawa loku ganak
    minissunge purchasing power eka adu nisa land wikunanna eka sahenna amarui
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    22-25% 2-3 years fix karanawa housing loan nam
    https://www.hnb.net/hnb-home-loan

    me dawas wala idam ganna epa kiyanne hadissiye wikunanna unoth padu pita tamai denna wenne
    mokada stamp fees + 23% interest rate eka nisa api gewanawa loku ganak
    minissunge purchasing power eka adu nisa land wikunanna eka sahenna amarui
    ලෝන් ගන්න එක පාඩුයි තමයි එහෙම උනොත් දුරින් වෙන එකක් තියනවා ඒක දීලා මේ ළඟ එක ගන්න හිතන් ඉන්නේ

    Ganna Puluwan Poliya wadi
    ඔව් මේ දවස් වල ගිනි පොලී
    හිර වෙලා ඉන්න අය ඉඩම් විකුනනවා පව් ඉතින්
    BOC NSB Nam denne ne. seylan ehema denewa
    එලකිරි මන් බලන්නම් මචන්