ඉඩමක් ගනිද්දී

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මචං අලුතින් ඉඩමක් ගන්න හදන්නේ.මේවා ගැන ලොකු අදහසක් නැහැ.පත් ඉරු කියයි අරව මේවා.සබ්ජෙක්ට් එකේ ඉන්න අයගෙන් උපදෙස් ඕන🙏
     
    • Like
    Reactions: kinkon

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    හොඳ Lawyer කෙනෙක් සෙට් කරගෙන ඉඩමට අවුරුදු 30-40 කලින් History එක බලලා දෙන්න කියන්න. බැංකු ලොන් එකක් අරන් ගන්නේ කියන්න. ඒ ඉඩම ම බැංකුවට තියන්න ඕන කියන්න.

    එහෙම නැත්තම් ගන්න ඉඩමට බැංකු ණයක් ගන්න
     
    • Like
    Reactions: milanoandreaz