ඉඩමක් ගැන ප්‍රශ්නයක්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    ඉඩමක් ගැන ප්‍රශ්නයක්

    මම හිතන්නේ ග්‍රාම නිලධාරී වරු එහෙමත් මේවා දන්නවා ඇති. ප්‍රශ්නේ තමයි ලොකු වත්තකින් බලපත්‍ර මත දීපු ඉඩම් කොටසක් විකුනන්න පුළුවන් ද? එහෙම එකක් ගත්තොත් මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද?
    දන්න කෙනෙක් කිව්වොත් ලොකු උදව්වක්.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    තෑගි ඔප්පුවකින් පවරන්න පුලුවන්, සින්නක්කර ඔප්පුවක් නැති නිසා වෙලදපොල අගය අඩුයි.
    විස්වාසය මත කෙරෙන ගනුදෙනුවක් තමයි යාලුවා..