ඉඩමක් ගැන ප්රශ්නයක්
මම හිතන්නේ ග්රාම නිලධාරී වරු එහෙමත් මේවා දන්නවා ඇති. ප්රශ්නේ තමයි ලොකු වත්තකින් බලපත්ර මත දීපු ඉඩම් කොටසක් විකුනන්න පුළුවන් ද? එහෙම එකක් ගත්තොත් මොනවා හරි ප්රශ්නයක් වෙයිද?
දන්න කෙනෙක් කිව්වොත් ලොකු උදව්වක්.