ඉඩමක් තියනවෝ.. Land for Sale
removed
මම මගේ යාලුවෙක්ට මේ ඉඩම ගැන කිව්ව ගමන් ඌ මහ ලොකුවට කිව්වා මෙහෙම කතාවක්
" අඩෝ ඔක එලකිරියට දාපන් එතන ඉන්න උන් ඕන දේකට පට්ට හෙල්ප් එකක් දෙනවා "
උබලා දුන්න හෙල්ප් එක දැක්කම ඇඩුනා බං
මචන්ලා මීට හරියටම මාස 8කට කලින් ඒ ඉඩමම අක්කර 2ක් දුන්නා 1.80 කට.
ආතල් එකට නෙවෙ ලක්ශ 90ක් කියලා දැම්ම්මේ මොකද මම දන්නවා ඒ ගානට කොලබින් ඉඩම් ගන්න පුලුවන් කියලා , හැබෙයි කොලබ ගෙවල් වලින් මාසෙන් මාසෙට ගම්මිරිස් කරාබු කඩන්න බෑ නේද.
මම කලින් සැරේ වගෙම පත්තරේ ඇඩ්වටයිස් කරලා ඉඩම දෙන්නං මචන්ලා .
තෑන්ක්ස් උබලගේ බිග් හෙල්ප් එකට

Last edited:

)

ගොල්ෆ් පිට්ටනිය හදන එක දැනට නතර කරලා තියෙන්නේ.මෙහෙ මිනිස්සු කැමති නැ එකට.අපිට බොන්න වතුර ටිකක්ත් නැති වෙයි.