ඉඩමක් තියනවෝ.. Land for Sale

Status
Not open for further replies.

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
ඉඩමක් තියනවෝ.. Land for Sale

removed

මම මගේ යාලුවෙක්ට මේ ඉඩම ගැන කිව්ව ගමන් ඌ මහ ලොකුවට කිව්වා මෙහෙම කතාවක්

" අඩෝ ඔක එලකිරියට දාපන් එතන ඉන්න උන් ඕන දේකට පට්ට හෙල්ප් එකක් දෙනවා "

උබලා දුන්න හෙල්ප් එක දැක්කම ඇඩුනා බං :lol:

මචන්ලා මීට හරියටම මාස 8කට කලින් ඒ ඉඩමම අක්කර 2ක් දුන්නා 1.80 කට.

ආතල් එකට නෙවෙ ලක්ශ 90ක් කියලා දැම්ම්මේ මොකද මම දන්නවා ඒ ගානට කොලබින් ඉඩම් ගන්න පුලුවන් කියලා , හැබෙයි කොලබ ගෙවල් වලින් මාසෙන් මාසෙට ගම්මිරිස් කරාබු කඩන්න බෑ නේද.

මම කලින් සැරේ වගෙම පත්තරේ ඇඩ්වටයිස් කරලා ඉඩම දෙන්නං මචන්ලා .

තෑන්ක්ස් උබලගේ බිග් හෙල්ප් එකට
 
Last edited:
  • Like
Reactions: mldarshana

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචෝ ගනන් දැම්මේ හිතට ආව පලියට නෙවෙ . මීට මාස 8කට කලින් ඉඩමේ තව කෑල්ලක් දුන්නා ඔය ගානටම..

    නැහැ බං ඉඩම ඉතින් වගා කරලා තියෙන හින්දා වටිනවා ඇති.ඉක්මන්.එල් කේ එකෙත් දාපන්.
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0

    ගනිල්ලා මතෙලෙන් ඉඩම්
    පොලොව යට හුණුගල් ස්තර තියෙන්නේ
    ඒවා දෙන දියවෙමින් පවතින නිසා ගිල බහිනවා

    පහුගිය කලේ වෙච දේවල් මතක නෙද්ද
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    NGI ආයතනය මාතලේ දිස්ත්‍රික්කයේ ගිලාබැසීම් පිළිබඳ පර්යේෂණ සිදු කරයි.

    නෝවීජියානු භූ තාක්‍ෂණික ආයතනය (NGI)ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමග එක්ව මාතලේ දිස්ත්‍රික්කයේ, නාගොල්ල සහ උකුවෙල යන ප්‍ර දේශයන්හි දැනට මාස කීපයකට පමණ පෙර ඇතිවූ ගිලා බැසීම් පිළිබඳ පර්යේෂණයන් පසුගියදා සිදු කරන ලදී.
    http://www.nbro.gov.lk/web/index.ph...nce&catid=44:news-a-events&Itemid=204&lang=si

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මදැයි ඉඩම විකුණා ගන්න කියල එළකිරි එකට ආවා. :lol::lol::lol:
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    removed

    මම මගේ යාලුවෙක්ට මේ ඉඩම ගැන කිව්ව ගමන් ඌ මහ ලොකුවට කිව්වා මෙහෙම කතාවක්

    " අඩෝ ඔක එලකිරියට දාපන් එතන ඉන්න උන් ඕන දේකට පට්ට හෙල්ප් එකක් දෙනවා "

    උබලා දුන්න හෙල්ප් එක දැක්කම ඇඩුනා බං :lol:

    මචන්ලා මීට හරියටම මාස 8කට කලින් ඒ ඉඩමම අක්කර 2ක් දුන්නා 1.80 කට.

    ආතල් එකට නෙවෙ ලක්ශ 90ක් කියලා දැම්ම්මේ මොකද මම දන්නවා ඒ ගානට කොලබින් ඉඩම් ගන්න පුලුවන් කියලා , හැබෙයි කොලබ ගෙවල් වලින් මාසෙන් මාසෙට ගම්මිරිස් කරාබු කඩන්න බෑ නේද.

    මම කලින් සැරේ වගෙම පත්තරේ ඇඩ්වටයිස් කරලා ඉඩම දෙන්නං මචන්ලා .

    තෑන්ක්ස් උබලගේ බිග් හෙල්ප් එකට

    ane ponnayoo
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    removed

    මම මගේ යාලුවෙක්ට මේ ඉඩම ගැන කිව්ව ගමන් ඌ මහ ලොකුවට කිව්වා මෙහෙම කතාවක්

    " අඩෝ ඔක එලකිරියට දාපන් එතන ඉන්න උන් ඕන දේකට පට්ට හෙල්ප් එකක් දෙනවා "

    උබලා දුන්න හෙල්ප් එක දැක්කම ඇඩුනා බං :lol:

    මචන්ලා මීට හරියටම මාස 8කට කලින් ඒ ඉඩමම අක්කර 2ක් දුන්නා 1.80 කට.

    ආතල් එකට නෙවෙ ලක්ශ 90ක් කියලා දැම්ම්මේ මොකද මම දන්නවා ඒ ගානට කොලබින් ඉඩම් ගන්න පුලුවන් කියලා , හැබෙයි කොලබ ගෙවල් වලින් මාසෙන් මාසෙට ගම්මිරිස් කරාබු කඩන්න බෑ නේද.

    මම කලින් සැරේ වගෙම පත්තරේ ඇඩ්වටයිස් කරලා ඉඩම දෙන්නං මචන්ලා .

    තෑන්ක්ස් උබලගේ බිග් හෙල්ප් එකට

    උඹ හිතන් ඉන්න ඇත්තේ එළකිරි එකේ ඉන්නේ කොන්ඩේ බැඳපු චීන්නු set එකක් කියල වෙන්න ඇති එහෙනම් උඹ කියන ගිනි ගණන්වලට ඉඩම් ගන්න. Wrong Place පුතා...

    (එළකිරි එකෙන් සාදාරන විදියට තමන්ගේ business කර ගන්න අයට ලොකු තැනක් ලැබිල තියෙනවා. උදා: අපේ උරාජ් අය්ය. :yes:)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    removed

    මම මගේ යාලුවෙක්ට මේ ඉඩම ගැන කිව්ව ගමන් ඌ මහ ලොකුවට කිව්වා මෙහෙම කතාවක්

    " අඩෝ ඔක එලකිරියට දාපන් එතන ඉන්න උන් ඕන දේකට පට්ට හෙල්ප් එකක් දෙනවා "

    උබලා දුන්න හෙල්ප් එක දැක්කම ඇඩුනා බං :lol:

    මචන්ලා මීට හරියටම මාස 8කට කලින් ඒ ඉඩමම අක්කර 2ක් දුන්නා 1.80 කට.

    ආතල් එකට නෙවෙ ලක්ශ 90ක් කියලා දැම්ම්මේ මොකද මම දන්නවා ඒ ගානට කොලබින් ඉඩම් ගන්න පුලුවන් කියලා , හැබෙයි කොලබ ගෙවල් වලින් මාසෙන් මාසෙට ගම්මිරිස් කරාබු කඩන්න බෑ නේද.

    මම කලින් සැරේ වගෙම පත්තරේ ඇඩ්වටයිස් කරලා ඉඩම දෙන්නං මචන්ලා .

    තෑන්ක්ස් උබලගේ බිග් හෙල්ප් එකට

    flat land ekakda? ochchara ganakata denna ba ban
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Beragala Blackwood wala akkara 25 witara idamak tiyanawa.. althen hadana golf ground ekatath langai, interest kenek innawa nam pm ekak danna

    :dull::(:frown: ගොල්ෆ් පිට්ටනිය හදන එක දැනට නතර කරලා තියෙන්නේ.මෙහෙ මිනිස්සු කැමති නැ එකට.අපිට බොන්න වතුර ටිකක්ත් නැති වෙයි. :( බෙරගල කොයි හරියේද?මට ඔක්කොම විස්තර පී.ඇම් එකක් දාපං.මෙහෙන්ම ගන්න එකෙක් සෙට් කරලා දෙන්න බලන්න.ගම්මිරිස් එහෙම හදන්න මෙහෙ උන් හොයනවා
     
    Status
    Not open for further replies.