Questions ඉඩමක් බෙදන්නෙ කොහොමද?

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මගේ නමට නිරවුල් ඔප්පුවක් තියෙන පර්චස් 20ක් තියෙනවා. සර්වේ ප්ලෑන් එක අවුරුදු 50ක් විතර පරණයි. මට ඒක පර්චස් 10 කොටස් දෙකකට බෙදාගන්න ඕනෙ.

    1. වැඩේ පටන් ගන්නෙ කොතනින්ද? (මුලින්ම යන්න ඕනෙ මිනින්දෝරුවෙක් හම්බවෙන්නද? ප්‍රාදේශීය සභාවටද? මිනින්දෝරු දෙපාර්තමේන්තුවටද?)
    2. ලෝයර් කෙනෙක් හරහා ඔප්පුව නැවත ඔප්පු දෙකක් විදියට ලියන්න වෙනවද?
    3. ඔප්පුව, වරිපනම් බිල්, වගේ වෙන අවශ්‍ය කරන ලිපි ලේඛන මොනවද?

    4. පර්චස් 20ක් කොටස් දෙකකට කඩන්න ගාස්තු (මිනින්දෝරු ගාස්තු, රජයේ බදු...) කීයක් වගේ යාවිද?

    දන්න කෙනෙක් උදව් කරන්න.
     
    • Like
    Reactions: kinkon

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    mulinma survey kenekta kiyala bedala mayim dala plan akak andaganin bedala..plan aka register wenna danna..

    epara lawyer hamba wela liyapan oya oppuwen kotas 2kata...


    wikunanawanam wenama oppu hadanna epa bedapu plan aka athi wikunanakota pradana oppuwen ara plan akata anuwa liyanna puluwan
     
    • Like
    Reactions: bandarawithana

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    UBA IDAMA 2 ta kadanawa nam kotas dekatama adi 10 para denna one
    padu nadda wede
    නෑ. ප්‍රධාන පාරකට මූන දාල තියෙන්නෙ. ඉඩම දෙකට කැඩුවට පස්සෙත්, කොටස් දෙකටම ප්‍රධාන පාර සෙට් වෙනව. තව පාරක් දෙන්න දෙයක් නෑ.