මගේ නමට නිරවුල් ඔප්පුවක් තියෙන පර්චස් 20ක් තියෙනවා. සර්වේ ප්ලෑන් එක අවුරුදු 50ක් විතර පරණයි. මට ඒක පර්චස් 10 කොටස් දෙකකට බෙදාගන්න ඕනෙ.
1. වැඩේ පටන් ගන්නෙ කොතනින්ද? (මුලින්ම යන්න ඕනෙ මිනින්දෝරුවෙක් හම්බවෙන්නද? ප්‍රාදේශීය සභාවටද? මිනින්දෝරු දෙපාර්තමේන්තුවටද?)
2. ලෝයර් කෙනෙක් හරහා ඔප්පුව නැවත ඔප්පු දෙකක් විදියට ලියන්න වෙනවද?
3. ඔප්පුව, වරිපනම් බිල්, වගේ වෙන අවශ්‍ය කරන ලිපි ලේඛන මොනවද?
4. පර්චස් 20ක් කොටස් දෙකකට කඩන්න ගාස්තු (මිනින්දෝරු ගාස්තු, රජයේ බදු...) කීයක් වගේ යාවිද?
දන්න කෙනෙක් උදව් කරන්න.