ඉඩමක් මනින්ඩ කියක් යයිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉඩමක් මනින්ඩ කියක් යයිද?

    ඉඩමක් මනින්ඩ කියක් විතර යයිද?
    Purchase 40 ක විතර ඉඩමක්.
    කොහොමද කරන්නේ?
    කොච්චර කල් යයිද?

    මට මුකුත් ලිය කියවිලි ඕන නෑ. අල්ලපු ගෙදර එක්ක තරහ නොවී බැම්මක් බදින්ද ඕන. අපි මනින්ඩ ගියොත් ඔතන කෙස් වලු පටලව් ගණන්ව.
    ස්තුති

    ස්තුති
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ටික කාලෙකට කලින් කරා. මතක හැටියට, 15,000 - 20,000 අතර ගානක් යයි.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මිනින්දෝරුවෙක් අල්ලගනින්...ප්ලෑන් එක අදින්න වෙනම යයි...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කෑඩෑස්තර කියන ක්‍රමේට 20-30ක් වගේ. Plan එකට මාසයක් වගෙ යනවා, හොමාගම, මොරටුව වගේ පෑතිවල.
    නිකන් විදියට නම් 10ක් වගේ, එවෑනම් ඉක්මනට plan ගන්න පුලුවන්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    2012 mage idama menna 28 perch. contour nethuwa mata nam une 5000katath adu ganakda koheda. poddak kele wevilath thibba. 40 perch nam 10-12 wage athulath wei me kaleth ekka baladdi mamahithanne.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    2012 mage idama menna 28 perch. contour nethuwa mata nam une 5000katath adu ganakda koheda. poddak kele wevilath thibba. 40 perch nam 10-12 wage athulath wei me kaleth ekka baladdi mamahithanne.

    මට මුකුත් ලිය කියවිලි ඕන නෑ. අල්ලපු ගෙදර එක්ක තරහ නොවී බැම්මක් බදින්ද ඕන. අපි මනින්ඩ ගියොත් ඔතන කෙස් වලු පටලව් ගණන්ව.
    ස්තුති
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අවු 3ක් ඇතුලත ගත්ත සර්වේ ප්ලෑනක් තියෙනවද? එහෙනම් මනින්න විතරක් 10 අඩු ගානක් යයි. පරිමානය බලල කොන් හතරල් ලකනු කරල දෙයි. සර්වේ ප්ලෑනක් නැත්නම් නම් වෙඩේ ටිකක් අමාරු වෙයි මොඅක්ද සර්වේ ප්ලෑනත් අදින්න වෙනවා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඉඩමක් මනින්ඩ කියක් විතර යයිද? 15 000/ - 25 000/

    කොහොමද කරන්නේ? මිනින්දොරුවෙකුගේ මාර්ගයෙන්
    කොච්චර කල් යයිද? සති 2-4
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එක පත්හ්ටක් විතරක් මනින්ඩ බැරිද? හතරෙස් ඉඩමක? බැම්මක් ගහන්ඩ ඕන

    කොහොමද බන් එක පැත්තක් විතරක් මැනලා ඉඩමේ ප්‍රමානේ තීරණය කරන්නේ, හතර පැත්තම මනින්න වෙනවා. :nerd:

    උබේ ඉඩමේ එක පැත්තක් විතරක් මැන ගන්න ඕනේ නම් අල්ලපු ඉඩමේ එකාට කියපන් උගේ ඉඩම මනින්න කියලා , එතකොට උබගේ ඉඩමේ එක පැත්තක් අනිවාර්යෙන්ම මනිනවා. :P