ඉඩමක් මනින්න

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,339
    1,540
    113
    32
    Earth-Cj025
    පර්චස් 16 වගේ තියෙන්නේ. මේක මනින්න දැන් කියක් වගේ ගානක් ගෙවන්න වෙයිද කියලා කවුරු හරි දන්නවද?
     
    • Like
    Reactions: wissnshaftler
    Solution
    It depend on the surveyor ,

    Following are the figures charged by a well-known surveyor who surveyed and drew a plan for one of our land in Colombo district.

    Perimeter Survey

    1st Acre Rs 40.000/-
    Additional acres - Rs 20,000/- each
    Subdivision of slots: Rs 15, 000/- per slot

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,623
    1
    5,925
    113
    It depend on the surveyor ,

    Following are the figures charged by a well-known surveyor who surveyed and drew a plan for one of our land in Colombo district.

    Perimeter Survey

    1st Acre Rs 40.000/-
    Additional acres - Rs 20,000/- each
    Subdivision of slots: Rs 15, 000/- per slot
     
    Solution

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    ඒ කියන්නේ හවුල් ඉඩමකින් 16 P වෙන්කර ගන්නද ? එහෙම නැත්නම් 16 P ඉඩමේ හරියටම ඒ ප්‍රමානෙ තියනවද කියල බලාගන්නද ??
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,339
    1,540
    113
    32
    Earth-Cj025
    ඒ කියන්නේ හවුල් ඉඩමකින් 16 P වෙන්කර ගන්නද ? එහෙම නැත්නම් 16 P ඉඩමේ හරියටම ඒ ප්‍රමානෙ තියනවද කියල බලාගන්නද ??
    තියන ඉඩමක් මැනලා වැටක් ගහන්න බන්