සින්නක්කර ඔප්පු තියෙන ඉඩමක් ගන්න බලනවා මන්. ලෝයර් කෙනෙක් ලව්ව පත්තිරු බැලුවා එකේ ගැටලුවක් නෑ.
ඒක සාමාන්‍යයෙන් ඒ පැත්තේ ඉඩම් යනවාට වඩා 12% වගේ අඩුවට හම්බුනේ.
මේ ඉඩම විකුණන එකෙනාට ඔප්පුව හැරවිලා ඇවිල්ලා තියෙන්නේ දැනට අවුරුද්දකට කලින්.
මීට කලින් තිබිලා තියෙන්නේ දැන් විකුණන කෙනාගේ පුංචි අම්මාගේ නමට. එයා බැඳල නෑ තනිකඩ කෙනෙක්. එයා මැරුණට පස්සේ දැන් මේ විකුණන කෙනා ජීවත් වෙන්න විදියක් නෑ, ඉන්න තැනක් නෑ ඔහොම ඔහොම ලියුම් දීලා එයාට හරවාගෙන කියලා තමා ආරංචි උනේ.
දැන් මේ මට විකුණන කෙනාට ළමයි නෑ. සහෝදර සහෝදරියෝ ඉන්නවා. එයාලගේ මහා ගෙදර වගේ තමා මේ ගෙදර පාවිච්චි කරලා තියෙන්නේ.
මට දැනගන්න ඕනි මේ වගේ සින්නක්කර ඔප්පු තියෙන ඉඩමකට සහෝදර සහෝදරියන්ගෙන් විරුද්ධත්වයක් ඇවිත් මොනා හරි කෙස් එන්න ඉඩ තියෙනවද? මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවනම් කියන්න.
මම දැනට බැලිව්වේ පත්තිරු විතරයි මීට වඩා බලන්න ඕනි දේවල් තියෙනවද?
අනිත් එක ඔප්පුවේ මෙහෙම එකක් තියෙනවා. laywer මේක ගැන මොකක්ද කිව්වා. මට හරියට පැහැදිලි උන් නෑ. මේක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරලා දෙන්න .

Last edited: