ඉඩමක් විකුනන්න ඔනි

Ranga8888

Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    ඉඩමක් විකුනන්න ඔනි

    ඉඩමක් විකුනන්න ගන්න ඔනි ගාල්ලෙන්.ප200ක්."ඉක්මන්" එකෙයි "හිට් ඇඩ්" එකෙයි දැම්ම,හරි ගියෙ නැ වැඩෙ.ප එකක් 120000ක් වගෙ යන්නෙ ඒ පැත්තෙ.කවුරු හරි උදවු කරපල්ලකො.හිස් ඉඩම.ටිකක් පාරට උඩින් තියෙන්නෙ.3 minutes to hapugala engineering faculty and karapitiya teaching hospital. and 10 minutes to Galle.in front of main road(Kahaduwaththa)
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොටස් කරලා විකුනපන් බන්. සම්පුර්නෙන්ම ගන්නවා නම් ඔච්චර එකක් ගෙයක් හදන්න ගන්නේ නෑ නේ බන්. apartment එකක් වගේ හදන්න hotel එකක් වගේ හදන්න නම් හොදයි.
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    කොටස් කරලා විකුනපන් බන්. සම්පුර්නෙන්ම ගන්නවා නම් ඔච්චර එකක් ගෙයක් හදන්න ගන්නේ නෑ නේ බන්. apartment එකක් වගේ හදන්න hotel එකක් වගේ හදන්න නම් හොදයි.

    කොටස් කරන්න බෑ බන්.අ ඉඩම දිගට තියෙන එකක්.කොටස් කරනවනම් ලොකු පාරක් තියන්න එපැයි බන් ඉඩම මැදින්.එහෙම උනොත් ඉඩ මදි.හරියටම දිග තිරිකොනයක් වගෙ.සුද්දෙකුට විකුනා ගන්න බැරිවෙයිද බන්?