ඉඩමක් හොයනවා

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    පිළියන්දල, කඩවත, කඩුවෙල, පොල්ගස්ඕවිට, මහරගම, බෝකුන්දර වගේ ඉඩම් තියෙන අය ඉන්නවද විකුනන්න අදහසක් තියෙන?
    Ikman එකේ ad බලල එපා වෙලා, ඉන්න තරමක් ඉන්නේ brokers ල. price එකත් ගොඩක් inflate කරලා. 8-12 perch වගේ හොයන්නේ.

    thread එකට reply කරන්න අකමැති නම් PM කරත් කමක් නැහැ.

    ස්තුතියි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිළියන්දල, කඩවත, කඩුවෙල, පොල්ගස්ඕවිට, මහරගම, බෝකුන්දර
    පදිංචියට නෙවෙයි නේද හොයන්නෙ? පදිංචියට හොයනව නම් ඔය වගේ හැමතැනම ඉඩම් බලන්නෙ නෑ
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    maharagama town ekata 200M , 15ft road, 8P land with 2600 sqf 5bd, brand new house 29 mil, 14p land with 5 bed old house 40 mil. Me if interested. direct owner.