මේකයි සීන් එක...පොඩි ඉඩම් කෑල්ලක් තියනවා ටෞන් එකේ..ඒකේ අයිතිකාරයා එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ...මම ඌගෙන් මේක ඉල්ලුව. පොර ඒක විකුනනවලු හැබැයි දැන්ම නෙමෙයි ලු..මොකක්වෙන්න ඇතිද හේතුව? මට මේක කොහොමහරි ගන්න ක්‍රමයක් කියාන්කෝ..වටිනාකමට වැඩිපුර උනත් දීල ගන්න කැමති..තවම ගනන් මුකුත් කතා කරල නෑ...මිනිහා හිතාගන්න බැරි ඔෆර් එකක් දුන්නොත් කැමති වෙයිද?
