ගෙවල් හැදිල්ලෙ ඇත්ත.
දැං සජිත් ගෙවල් හදපු ඒවෑ වැරදි කියනවා කට්ටිය.
මම පුද්ගලිකව ඔය ගෙවල් වැඩේට කැමති නෑ. මොකද අපේ ගම්වලට පිටගං කාරයො ඇවිල්ලා ගම විනාෂ වෙන නිසා. ඒක පැත්තකින් තියමුකො.
දැං කට්ටිය කියනවා ගෙවල් හදන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි කියලා ඔව් සල්ලි මිනිස්සුන්ගෙ තමයි. ඉඩම තමා ආණ්ඩුවෙන් දෙන්නෙ. තව ලයිට් දීලා පාර සංවර්ධනය කරලා වතුර දෙනවා .
හැබැයි මේ නය දෙන්නෙ පොඩි පොලියකට . ඒවගේම එක සැරේ සල්ලි පොදියම දෙන්නෙ නෑ.
මුලුන්ම ලක්ෂ 5ක් දෙනවා ඒකෙන් ෆවුඩේෂම දාලා බිත්ති බදින්න පටං ගන්න පුලුවං.
ඇයි ඒ > ඒ ආණ්ඩුවෙන් දෙන අඩු වියදම් ප්ලෑන් එකකට ගේ හදන නිසා.
දෙවනි කාරණාව මිනිස් ශ්‍රමයෙන් ගේ වැඩ කෙරෙන නිසා අත් උදව් කරුවන් නෑ. බාස්ට ගෙදර අය හෙල්ප් කරනවා . එහෙම තමා ගේ බැදෙන්නෙ .
දැං ආයි ලක්ෂ 5හේ කතාවට එමු . ඔය ලක්ෂ 5 ගත්තම මාසෙකට 15 xxx ගාණක වරිකයක් සෙට් වෙනවා . ඒක ගෙවාගෙන යන්න තියෙන්නෙ .
ලෝන් එක භාගයක් සෙට්ල් වෙන කොට දෙවනි ණය ඇප්ලයි කරන්න පුලුවං ඊට පස්සෙ ඒ මුදල් වලින් ඉතිරි වැඩ ටික ගොඩ දාගන්න තියෙන්නෙ .
මෙන්න මේක තමා ඔය ගෙවල් කතාව.
පලි . ඉඩමක් නැති මනුස්සයෙක්ට ඉඩම් කෑල්ලක් දීලා ගෙයක් හදා ගන්න ණයක් දෙන එක තමා මූලිකවම මෙතන වෙන්නෙ .
දැං මුණ් කෑගන්නෙ ණය දෙන එකට ඉතිං රජයට ගෙවල් හදලා දෙන්න සල්ලි නැති නිසා තමා අඩු මුදලක ණයක් දෙන්නෙ . ඒකෙ වැරැද්දක් නෑනෙ. 1-13 නිකං අධ්‍යාපනය දීලා තව ගෙවලුත් හදලා දෙන්න බෑනෙ.
දන්නෙ නැති උන්ට දැන ගන්න කතාව දැම්මෙ මේ හින්දා තමා පොඩි මිනිහා ඔය මෑන්ට කැමති .
තව එකතු කරන්න තියන දේවල් තියනවා නම් එකතු කරන්න .
මෙතනට දේෂපාලණය ඇදලා ගන්න එපා . මේ හොඳ වැඩක් . මීටත් වඩා හොඳයි ෆැලැට්ස් හදලා දුන්නා නම්. පරිසරය ගොඩක් සුරැකෙනවා .
ඒකට අපිට කරන්න දෙයක් නෑ . උඩ ඉන්න නිලධාරි හැතිකරේ තමා ඒවා කියලා පාලකයින් දැනුවත් කරන්න ඕනෙ .
දැං මට බැනං එන්න එපා . මම මේ සිස්ටම් එක ගැන දන්න නිසා දැම්මෙ .
මොකද මේකෙ ඉන්න අයටත් ගෙයක් නැත්තං ග්‍රාමනිලධාරී හරහා ඉලීමක් කරලා ගෙයක් ගන්න පුලුවං .
මං මේක දාන්න එක හේතුවක් තමා නොදන්න කෙනෙක්ට මේ සිස්ටම් එක වෙන විදිහ දැන ගෙන ඒ ක්‍රමයට ගෙයක් ගන්න පුලුවං වෙන එක.
ආදායම අඩු කෙනෙකුට තමා ගන්න පුලුවං මේ ක්‍රමයට . Etf epf නැති බැංකුවට පඩි වැටෙන්නෙ නැති අයට මේක හොඳ ක්‍රමයක් .
එහෙනං ගෙයක් හදා ගනිල්ලා , මාසෙකට 15 xxx ගාණ හරියම මතක් නෑ . ඒත් ගෙවා ගන්න බැරි වෙන්නෙ නෑ .
එහෙම නම් අපි ගියා ජය . පූල්