ඒත් ලොකු ආදායමක් නෑ නේද?වතුර ඕනත් නැ සත්තුන්ගෙන් අවුලක් නැ තිබ්බොටු දාන්න
නැගල යයි කියල හිතන්වා දැන් මාකට් එකේ හැටියටKaha karapan
------ Post added on May 9, 2021 at 8:52 AM
ඉතාම සාර්තක දෙලුම් වගාවක් ගැන විස්තර තියනවා. ඒ මනුස්සයා උදව්ත් කරනවා.
මං බලන්නම් මේක .තෑන්ක්ස්
------ Post added on May 9, 2021 at 8:53 AM
මගෙ යාලුවෙක් කිව්වෙනම් මේකට සෑහෙන්න මැරෙන්න ඕනෙ කියල.එයාල කරනවා.ගල්ල පැත්තෙ.කුරුඳු දානවා නම් වැඩි මහන්සියක් නෑ...සල්ලි තමයි
------ Post added on May 9, 2021 at 8:54 AM
දැන් හරිbump, math danna hitapu thread ekak
------ Post added on May 9, 2021 at 8:55 AM