ඉඩමකින් වැඩක් ගන්න!

Naha

Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    වතුර ඕනත් නැ සත්තුන්ගෙන් අවුලක් නැ තිබ්බොටු දාන්න
    ඒත් ලොකු ආදායමක් නෑ නේද?

    Kaha karapan
    නැගල යයි කියල හිතන්වා දැන් මාකට් එකේ හැටියට
    ------ Post added on May 9, 2021 at 8:52 AM

    ඉතාම සාර්තක දෙලුම් වගාවක් ගැන විස්තර තියනවා. ඒ මනුස්සයා උදව්ත් කරනවා.


    මං බලන්නම් මේක .තෑන්ක්ස්
    ------ Post added on May 9, 2021 at 8:53 AM

    කුරුඳු දානවා නම් වැඩි මහන්සියක් නෑ...සල්ලි තමයි
    මගෙ යාලුවෙක් කිව්වෙනම් මේකට සෑහෙන්න මැරෙන්න ඕනෙ කියල.එයාල කරනවා.ගල්ල පැත්තෙ.
    ------ Post added on May 9, 2021 at 8:54 AM

    bump, math danna hitapu thread ekak
    දැන් හරි 😁
    ------ Post added on May 9, 2021 at 8:55 AM
     
    • Like
    Reactions: weer 11

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    ඉතාම සාර්තක දෙලුම් වගාවක් ගැන විස්තර තියනවා. ඒ මනුස්සයා උදව්ත් කරනවා.


    මං දැන් මේක බැලුව.වැඩේනම් සුපිරී වගේ
     
    • Like
    Reactions: weer 11

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    kurunegala deshagunika kalapa dekak thiyenawa. wassa & wathura thiyena sabaragamu district kittu hariya & viyali udaha paththa. govi jana sewa eken galapena boga danagaththaki