ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..අපි අපේ ඉඩමක් විකුනද්දී..ගන්න එන උන් ඔප්පුවල ෆොටෝ කොපි..ප්ලෑන් ෆොටෝ කොපි ඉල්ලනවනේ..අපි එහෙම දෙන්න ඕනිනේ..මොකද උන් ඒවට පත් ඉරු අරන් ඔප්පුවල නිරවුල් භාවය බලන්න ඕනි නිසා..එහෙම දුන්නම ඒවගෙන් හොර ඔප්පු හදන්නත් පුලුවන්ද..අපි ඔප්පුවල ෆොටෝ කොපි ගහලා ඒවගේ අත්සන් එහෙම මකලා දුන්නනම් හරි නේද...එහෙම ෆොටෝ කොපි නොදී ඉඩම් විකුණන්න බෑනේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    harinam ohoma share kalata awulak naha eth me lankawe oya wage dewal karanna puluwan chances tiyanawa
    Decent dial ekak nam share karanna, math dila tiyanawa mama gaddi aragenath tiyanwa
    sure nattam kokatath caveat ekak dala tiyanna puluwan land eka sambanda wena okkoma transactions notify wenawa

    wikunanna yana idamak hora oppuwak hadala wikunanna chances adui, godak welawata owa karanne paththakata wela tiyana balanne nathi idam walata
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    එතකොට මචන් ඒ ගන්න එන මිනිහා ඔප්පු නිරවුල්ද කියලා බලාගන්නේ කොහොමද ..?උගේ ලෝයර් ඉල්ලනවනේ උගෙන්...
    පත් ඉරු උඹම අරන් දීපන්.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පත් ඉරු උඹම අරන් දීපන්.
    එහෙම අරන් දුන්නට බෑනේ බන්..උගේ ලෝයර් නේ විකුනද්දි ඔප්පුව හදන්නේ..ඉඩමක් විකුනද්දී ගන්න එකාගේ ලෝයර් ගාවනේ ඉඩම ලියන්න ඕනි..එතකොට ඔප්පුවක ෆොටෝ කොපියක් නොදී ඉඩමක් විකුනන්න ක්‍රමයක් නෑ මම දන්න තරමින්..මොකද බන් මම අරන් දෙන පත් ඉරු උන් පිලිගන්නේ නෑනේ..ඉඩම ගන්න එකා උගේ ලොයර් ලවා ඔක්කොම චෙක් කරලනේ ඉඩම ගන්නේ..අපි උනත් එහෙමනේ ඉඩමක් ගන්න ගියාම..

    Th
    harinam ohoma share kalata awulak naha eth me lankawe oya wage dewal karanna puluwan chances tiyanawa
    Decent dial ekak nam share karanna, math dila tiyanawa mama gaddi aragenath tiyanwa
    sure nattam kokatath caveat ekak dala tiyanna puluwan land eka sambanda wena okkoma transactions notify wenawa

    wikunanna yana idamak hora oppuwak hadala wikunanna chances adui, godak welawata owa karanne paththakata wela tiyana balanne nathi idam walata
    Thnks bro
    ------ Post added on Jun 6, 2023 at 9:18 AM
     
    • Like
    Reactions: lakshitha2011

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන්..අපි අපේ ඉඩමක් විකුනද්දී..ගන්න එන උන් ඔප්පුවල ෆොටෝ කොපි..ප්ලෑන් ෆොටෝ කොපි ඉල්ලනවනේ..අපි එහෙම දෙන්න ඕනිනේ..මොකද උන් ඒවට පත් ඉරු අරන් ඔප්පුවල නිරවුල් භාවය බලන්න ඕනි නිසා..එහෙම දුන්නම ඒවගෙන් හොර ඔප්පු හදන්නත් පුලුවන්ද..අපි ඔප්පුවල ෆොටෝ කොපි ගහලා ඒවගේ අත්සන් එහෙම මකලා දුන්නනම් හරි නේද...එහෙම ෆොටෝ කොපි නොදී ඉඩම් විකුණන්න බෑනේ..
    denna wenawa muchn.

    hora oppu hadanawa nam ithin ube copy ekama one na. unta idam kanthoruwe ekekwa allagena oppuwa baluwakine.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    දැන් නම් ඇඟිලි සලකුනුයි , පොටෝස් එහෙම ගන්නවා නේද ඔප්පු ලියද්දි. ඉස්සරහට හොර වැඩ කරන්න ලේසි වෙන්නේ නැති වෙයි. කේවියට එකක් දාන එක හොඳයි සැකයි නම්. එතකොට ලෑන්ඩ් රෙජිස්ටර් එකේ රෙජිස්ටර් වෙන්න කලින් ඔයාව දැනුවත් කිරීමක් කරනවා හදිසියේ හරි එහෙම දෙයක් කරන්න ගියොත්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවෙ හැටියට උප්පැන්න සහතිකයක් වුනත් දෙන්න බයයි මෙහෙ අයියලාට.. ඊලග දවසෙ මොන කරුමයක් සෙට් කරල තියයිද ශුවර් නෑ... අපි එක පාරක් දුන්නා ඔහොම, ඒ දෙද්දි ඔප්පුව මැදින් ඉරක් ඇදල මැදින් මොකක් හරි ලියල දුන්නෙ හරහට.. අත්සන තියෙන හරිය අයින් කරල දුන්නෙ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    දැන් නම් ඇඟිලි සලකුනුයි , පොටෝස් එහෙම ගන්නවා නේද ඔප්පු ලියද්දි. ඉස්සරහට හොර වැඩ කරන්න ලේසි වෙන්නේ නැති වෙයි. කේවියට එකක් දාන එක හොඳයි සැකයි නම්. එතකොට ලෑන්ඩ් රෙජිස්ටර් එකේ රෙජිස්ටර් වෙන්න කලින් ඔයාව දැනුවත් කිරීමක් කරනවා හදිසියේ හරි එහෙම දෙයක් කරන්න ගියොත්
    එහෙම සීන් එකක් අරංචියි,
    සාක්සිකරුවන්ගෙත් පොටොස් ගන්නවා කිව්වා දැන්...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර වගේ දැන් හොර ඔප්පු හදන්න බෑ බන්. ඉඩමේ අයිතිකාරයාගේ ෆොටෝත් ඕන. ඔප්පුව එක්ක මුනේ ෆොටෝ එකක් ඉල්ලනවා නම් දෙන්න එපා.

    අපි නම් ඔප්පු කොපි දෙනකොට අත්සන් මකලා. DRAFT කියල තඩි අකුරෙන් ලියල දුන්නේ.