එහෙනම් ලොකු දෙයක්. ඔය ඉඩමකට අහුවෙලා සල්ලි නැති වෙලා ඉන්නවා වගේ නෙවෙයි පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න ගියාම. හොරු හිටපු තැන් ගැන විස්තර දැනගන්න එක්කන් යන්නේ පොලිස් ජීප් එකේ වැරදිකරුවෝ එක්කන් යන විදියටමයි. මාංචු විතරයි නැත්තේ. උසාවියට ගිහින් නිකන් වේලෙන්න ඕනේ නඩුව අහලා ඉවර වෙනකන් හොරු අහුවෙලා නැත්තම්. හොදි ඕනේ නැහැ ඉතින්. කෝටි ගණන්වලින් අහුවෙච්ච මිනිස්සු ඉන්නවා.Dan num aluth system eke hatiyata hora identity hadannath baane..
ඕව හරි යන්නේ නැහැ ලොක්කා ඉස්සර නම්. උන් ඉඩම් දෙපාර්තමේන්තුවෙන් කොපි අරගෙන ගේම ගහන්නේ. අර සත්‍යා කියලා නාට්‍යක් ගියා. ඒකේ පෙන්නනවා කොහොමද ඔය වගේ සීන් ඇතුලෙන් හොරු කරන්නේ කියලා. ඔය ඉඩම් හොර ඔප්පු හැඳුනුම්පත් ඔක්කොම ගහන එවුන් ලොකු සංවිධානාත්මක කල්ලි.Oppuwa Harahan irak adala Deepak mage amma
------ Post added on Jun 6, 2023 at 4:05 PM