මගෙත් හෝමාගම තියෙන්නේ. ලැට් කෙස් එකක් ඕක
පොඩි ගේක ප්ලෑන් එකක් දාලම වැඩේ කරම ඉවරයි නේද බං
හැබැයි පස්සෙ මොකක් හරි කේස් එකකදි එහෙම අනුමත නොකරපු තාප්පයක් මාට්ටු උනොත් මහ වණයක් වෙනවා නේදතාප්ප සදහා විශාල මුදලක් අය කරනවා ( දික් මීටරයකට විදිහට ) ඒ නිසා බොහෝ දෙනා තාප්ප අනුමත කරන්නේ නැහැ මෙහෙම වෙන්නේ තාප්ප අනවසර ඉදිකිරීම් විදිහට තබා ගැනීම නිසා අවශ්‍ය මොහොතක අලාබ ගෙවීමකින් තොරව ඉවත් කරගැනීමේ වාසිය ප්‍රා සභාව සතු වීමේ යටි අරමුණෙන් ....
පෞද්ගලික කෝන්තර /දේශපාලන පලිගැනීම් වගේ අවස්ථා එහෙමත් නැත්නම් රාජකාරියෙන් හිස උදුම්මාගත් නිලධාරින් එහෙම කරන්න මාන බලනවා එත් සංවර්ධන අවශ්‍යතාවකදී කිසිදු වන්දි ඉල්ලිමකින්තොරව කඩා ඉවත් කරගන්නා බවට ලබාදෙන ලිපියක් මගින් විසදගතහැකියි ( මුලින්ම ලබාදෙන එන්විලොප් එකකිනුත් ගොඩයන අවස්ථා එමටයි මොකද මේ ශ්‍රී ලංකාවනේ )හැබැයි පස්සෙ මොකක් හරි කේස් එකකදි එහෙම අනුමත නොකරපු තාප්පයක් මාට්ටු උනොත් මහ වණයක් වෙනවා නේද
අර මුලින් ගෙවන්න තිබුනු ගානටත් වඩා ගෙවන්න වෙනවා මං දන්න විදියට
ohoma tappayk gahanna haduwa homagama ape gewal laga, mun paren bagayak allagena. gahuwa 119. etanama loss.![]()
Mageth homagama. Man approval gatta. Main road nam dik meter ekek Rs 150. Anithwa Rs 90 gane wage geuwa. (Matake hatiyta. )
Ema approval gatta eka hodata giya. Prashnayak unoth pradeshiya sabawen kadanwa. Alabe gewan na.
TO la nam jara kaputo. Prashnayak taynwa nm kellima badada dawasata gihin Sabapathithumawa hambu wenna.
පාරෙන්වත් කොහෙන්වත් අල්ලන්න්නනෙ නෑ බං අපිත් යන්නෙ ඒ පාරෙන්මනෙ. ළඟ බාස් ල කට්ටියක් වැඩ, උන් ඒක ඉවරකරල යන්න කලින් උන්ට කියලම කරගන්න බැලුවෙ. නැත්තම් පොඩි වැඩේටත් පස්සෙ වාඩි හදල ටොයිලට් හදල ඕනි කරන්න. හිස් ඉඩමනෙ.