තාප්ප දැමිල්ල බම් [Random කථා]

මායිමේ තාප්පේ අයිතිය කාගෙද බම්?

  • තාප්පෙ දාන්න වියදම් කරපු ඉඩමේ එකාගේ!

  • කාටවත් අයිති නෑ මායිමේ ඒවාට අයිතිවාසිකම් කියන්න බෑ!

  • මගේ තාප්පෙ නෙමේ බම් මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ බම්!

  • හෙහ් හෙහ් උඹලට මොන තාප්ප ද බම්!

  • දෙන්නටම අයිතියි! (කවුරු වියදම් කළත් අදාල නෑ)

Results are only viewable after voting.

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    කොහොමෙයි බම් සුන්දරයෝ ඔහේට ඈ බම්? 😏

    කථාව කෙටියෙන් මේකයි බම් හරිය? හිතහන් බම් ඉඩම් දෙකක් මැදි කරලා තාප්පයක් දාන්ට ඕනි කියාල බම් හරිය?

    දැන් බම් A සහ B උන් දෙන්නා කියමු චරිත දෙක, ඒ කියන බුවට තමයි බම් තාප්පෙ දන්න උවමනාව තියෙන්නේ අනිත් බුවාට බම් තාප්ප තිබ්බත් එහෙමයි නැතත් එහෙමයි බම් හරිය.

    • A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)
    හරිද දැන් තාප්පෙ දැම්මා බම්, දාල අවුරුද්දක් දෙකක් විතර ගියාම බම් B බුවා
    • ඇණ ගහල මල් පෝච්චි එල්ලලා,
    • තාප්පෙ වාරුවට හිටින්න hut එකක් ගහල (බර තාප්පෙට),
    • තාප්පෙ අයිනෙන් ගස් ජාති පැල ජාති හිටවලා,
    • තාප්පෙ පැත්තට වෙන්න වතුර බහින්න හදලා (අර පැල ගස් වලට වතුර යන්න කුස්සියේ ඉඳුල් වතුර යන්න හදලා වගේ කියලා හිතපං)
    ඔය වගේ දහදුරා පඳුරු අඩුකුලේ වැඩ කරලා තාප්පෙ abuse කරලා කියලා හිතපං,

    එපා කියලා කථාබහ කරලා B බුවාට තේරුම් කරන්න බෑ කියලා හිතපං, B බුවා දිගටම එහෙම abuse සීන් එකේ යන්නේ කියල හිතපං

    එතකොට බම් මගේ සුන්දරයෝ අර A කියන බුවාට නීතිමය පියවර ගන්න පුලුවන්ද?

    නැත්තං බම් තාප්පෙ කියන්නේ බුවාලා දෙන්නගෙම දෙයක් වෙනවද මායිමේ තියන නිසා?

    මෙහෙම සිද්ධි වෙලා තියනවා නම් හරි දන්නවා නම් හරි පොඩ්ඩක් කියපං බලන්න මගේ සුන්දරයෝ 🤗

    උඹලගේ හිතට එන idea ටික කිව්වත් කමක නෑ බම් එහෙම අත්දැකීමක් නැත්තං ඈ..... 🤭

    මේ වගේ දේවල් වලට reply කරන feedback දෙන සුන්දර බොලා ඔක්කොටොම මම ආදරෙයි කියලා බොලා ඉතින් දන්නව නෙව බම් සුන්දරයෝ ඈ ....🫶😏
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,971
    12,078
    113
    🌎
    Bump

    තාප්පෙට GangBang එකක් කරල වගේනෙ සුන්දරයො
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Bump

    තාප්පෙට GangBang එකක් කරල වගේනෙ සුන්දරයො
    ඒක නෙව බම් කියන්නේ ඈ..... එකෙන් මේකෙන් කාරි නෑ අපේ සුන්දර කිරියේ උගත්තු මේ නූලට බහිනකම් බොලා vote එකක් කාරිය දාලා බාලන හිටපං ඔන්න ඔහෙට්ට වෙලා ඈ.... 😏
     
    • Haha
    Reactions: Candid-B

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    thappe danna umba wiyadam karanawa nm idame ube peththata wenna thappe gahapan
    ethakota umbata nithi pihita ganna puluwan because thappe ube idame thiyenne and wiyadam kale uba nm
    keriyata ukola ganin
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    තාප්පෙට වියදම් කලේ උබ විතරයි නම් තාප්පේ අයිතියත් උබේ. මායිමේ තියන නිසා දෙපැත්තටම අයිති කතා නෑ. මම ගහපු තාප්පේක එහා පැත්තේ එකා තාප්පෙට හේත්තු කරලා මල් පෝච්චි රැක්, රෙදි වැල් අදින්න ආව. උට හොදින් කිව්වම උ කිව්වා මායිමේ නිසා උටත් අයිති කියල. එහෙනම් ඔයාගේ නෝනා මගේ තාප්පේට හේත්තු වෙලා ඉන්න වෙලාවට මටත් අයිතියි නේද ? කියල මම ඇහුව. ඊට පස්සේ උ සේරම තාප්පෙට දාපු අටමගල ගලවල තිබුන. :ROFLMAO:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,305
    4,423

    My Nigga :love2:
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    මේවාට වන්දි කොහොමද බම්? තාප්පෙ ඉවරයිනේ බම් 😐

    thappe danna umba wiyadam karanawa nm idame ube peththata wenna thappe gahapan
    ඒ කියන්නේ බම් A කියන එකා වියදම් කරනවා නම් උගේ ඉඩම පැත්තට බර කරලා අත්තිවාරම් දාල ද? 🧐🤔

    අනුන්ගේ ඉඩම් වල තාප්ප ගහන්න බෑ බන් ..
    මායිම් හරියට මැනලා කාට හරි තනි තීරණේට වියදම් ඔක්කොම දරලා තාප්ප ගහන්න බැරිද බම්? 🤔🧐

    තාප්පේ යන්නේ කාගේ ඉඩමෙන්ද? අන්න උට තමා තප්පේ අයිති.
    ඉඩම් දෙක මැද්දෙන් සම විදියට යනවා කියමු බම්? එතකොට? 🧐🤔
    ------ Post added on Jun 26, 2025 at 2:02 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    thappe danna umba wiyadam karanawa nm idame ube peththata wenna thappe gahapan
    ethakota umbata nithi pihita ganna puluwan
    because thappe ube idame thiyenne and wiyadam kale uba nm
    keriyata ukola ganin
    මායිම බලල ඊට පස්සේ තාප්පේ අපේ පැත්තට බර කරලා ගැහුවා කියල හිතමුකෝ. තාප්පේ ගහල කාලයක් ගියාට පස්සේ මේ තාප්පේ ගැහුවේ මගේ පැත්තට බර කරලා කියන එක ඔප්පු කරන්නේ කොහොමද ?? ඔප්පුවේ ප්‍රමාණය අනුව ඉඩම නැවත මැනල පොඩි ප්‍රමාණයක් තාප්පේ නිසා අඩුවෙලා කියල පෙන්වන එකෙන්ද ??
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    ඒ කියන්නේ බම් A කියන එකා වියදම් කරනවා නම් උගේ ඉඩම පැත්තට බර කරලා අත්තිවාරම් දාල ද? 🧐🤔

    ------ Post added on Jun 26, 2025 at 2:02 PM
    ooo samanyen ehemai karanne
     
    • Love
    Reactions: MR.YOLO

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මායිම් කියන්නේ පළලක් නැති රේඛාවක් නේ... තාප්පෙ එක්කෝ ඉඩම් දෙකටම බෙදිලා යනවා වෙන්න පුළුවන්...

    ගොඩක් වෙලාවට තාප්පෙ බදින එකගේ ඉඩමට වෙන්න මායිම අල්ලලා තමයි හදන්නේ... එහෙම හදලා නම් එහා ගෙදර එකාට අයිතියක් නෑ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,560
    113

    ඇයි බං ලංකාවේ මන්ද බුද්ධික බේසිගේ පුතාලා පටු පාරවල කෙලගෙන යන්නේ.

    කාර් බේසිකයා 70ට විතර එන්නේ පටු පාරේ
    ------ Post added on Jun 26, 2025 at 2:10 PM
     
    • Like
    • Sad
    Reactions: tha123 and MR.YOLO

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    මායිම මැදිකරල තාප්ප ගහන්න බෑ එක්කො එහා පැත්තෙ නැතනම් මෙහා පැත්තෙ, එතකොට අයිතිය නිරවුල්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ඉතින් එහා පැත්තෙ එකා මොනව කර ගත්තත් අපිට මොකද බන්. තාප්පෙ ගහන්නෙ වෙන් වෙලා ඉන්නනෙ.

    අනික ඕක කඩන් වැටෙන්නෙ නෑ හරියට බැදලා නම් අවුරුදු 50ක් 60ක් යනකන්. ඊට පස්සෙ මොකක් උනත් අවුලක් නෑනෙ
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113

    කොහොමෙයි බම් සුන්දරයෝ ඔහේට ඈ බම්? 😏

    කථාව කෙටියෙන් මේකයි බම් හරිය? හිතහන් බම් ඉඩම් දෙකක් මැදි කරලා තාප්පයක් දාන්ට ඕනි කියාල බම් හරිය?

    දැන් බම් A සහ B උන් දෙන්නා කියමු චරිත දෙක, ඒ කියන බුවට තමයි බම් තාප්පෙ දන්න උවමනාව තියෙන්නේ අනිත් බුවාට බම් තාප්ප තිබ්බත් එහෙමයි නැතත් එහෙමයි බම් හරිය.

    • A බුවාට තනි කැමැත්තට තාප්පයක් දාගන්න පුළුවන්ද? (සම්පූර්ණ වියදම A බුවා දරන්නේ හිතමු බම්)
    හරිද දැන් තාප්පෙ දැම්මා බම්, දාල අවුරුද්දක් දෙකක් විතර ගියාම බම් B බුවා
    • ඇණ ගහල මල් පෝච්චි එල්ලලා,
    • තාප්පෙ වාරුවට හිටින්න hut එකක් ගහල (බර තාප්පෙට),
    • තාප්පෙ අයිනෙන් ගස් ජාති පැල ජාති හිටවලා,
    • තාප්පෙ පැත්තට වෙන්න වතුර බහින්න හදලා (අර පැල ගස් වලට වතුර යන්න කුස්සියේ ඉඳුල් වතුර යන්න හදලා වගේ කියලා හිතපං)
    ඔය වගේ දහදුරා පඳුරු අඩුකුලේ වැඩ කරලා තාප්පෙ abuse කරලා කියලා හිතපං,

    එපා කියලා කථාබහ කරලා B බුවාට තේරුම් කරන්න බෑ කියලා හිතපං, B බුවා දිගටම එහෙම abuse සීන් එකේ යන්නේ කියල හිතපං

    එතකොට බම් මගේ සුන්දරයෝ අර A කියන බුවාට නීතිමය පියවර ගන්න පුලුවන්ද?

    නැත්තං බම් තාප්පෙ කියන්නේ බුවාලා දෙන්නගෙම දෙයක් වෙනවද මායිමේ තියන නිසා?

    මෙහෙම සිද්ධි වෙලා තියනවා නම් හරි දන්නවා නම් හරි පොඩ්ඩක් කියපං බලන්න මගේ සුන්දරයෝ 🤗

    උඹලගේ හිතට එන idea ටික කිව්වත් කමක නෑ බම් එහෙම අත්දැකීමක් නැත්තං ඈ..... 🤭

    මේ වගේ දේවල් වලට reply කරන feedback දෙන සුන්දර බොලා ඔක්කොටොම මම ආදරෙයි කියලා බොලා ඉතින් දන්නව නෙව බම් සුන්දරයෝ ඈ ....🫶😏
    Kage idameda thappe gahuwe? "A" ge idame nam thappe thiyenne, A owns the wall.
     
    • Love
    Reactions: MR.YOLO

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,971
    12,078
    113
    🌎
    ඉඩම් දෙක මැද්දෙන් සම විදියට යනවා කියමු බම්? එතකොට? 🧐🤔
    Normally තාප්පෙ ගහන්නෙ එක ඉඩමක. මැදින් යන්න ගහන්නෙ නැහැ.. A ගෙ සල්ලි වලින් තාප්පේ බාගයක් B ගෙ ඉඩමේ තියෙන්න තාප්පෙ ගැහුවොත් නම් ප්‍රශ්නයක් තියනව.
     
    • Love
    Reactions: MR.YOLO