තාප්ප දැමිල්ල බම් [Random කථා]

මායිමේ තාප්පේ අයිතිය කාගෙද බම්?

  • තාප්පෙ දාන්න වියදම් කරපු ඉඩමේ එකාගේ!

  • කාටවත් අයිති නෑ මායිමේ ඒවාට අයිතිවාසිකම් කියන්න බෑ!

  • මගේ තාප්පෙ නෙමේ බම් මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ බම්!

  • හෙහ් හෙහ් උඹලට මොන තාප්ප ද බම්!

  • දෙන්නටම අයිතියි! (කවුරු වියදම් කළත් අදාල නෑ)


Results are only viewable after voting.

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    thappe danna umba wiyadam karanawa nm idame ube peththata wenna thappe gahapan
    ethakota umbata nithi pihita ganna puluwan because thappe ube idame thiyenne and wiyadam kale uba nm
    keriyata ukola ganin
    නීතිපති ව සල්ලි වලට ගත්තොත්

    ඒක තමයි හරිම විදිය. හවුලෙ කිසිම දෙයක් හොද නෑ. අනික පාරවල් එහෙම උස්සල හැදෙනකොට තාප්පෙ කොට වෙනව. අපි මේ ලගදිත් ගල් 2ක් ඉස්සුව. එතකොට හවුලෙ කලාම පුදුම කට්ටක් කන්න වෙන්නෙ. අනිත් දේ තමයි වහලෙ පලේ බාගන්න කියල ඉඩමෙන් අඩියක් දෙකක් අත ඇරල තාප්ප ගහල තාප්පෙන් එහා අඩිය තමගෙ කියල අයිතිවාසිකම් කියන්න බෑ. කොහොමත් අවුරුදු 10න් කාලාවරොදයෙන් ඒ අඩිය දෙක අනිත් පැත්තෙ උන්ට අයිති වෙනව. තාප්ප ගහනකොට කොහොමත් වටේ පිටේ උන් තරහ වෙනව ඒක හැටියක්.
    බලපන් නෙ, සියල්ල අත් අරින්න කියලා මැරිගෙන යන එවුන් බිම් අන්ගල් කැල්ලටත් මරාගන්නවා නෙහ්
    ------ Post added on Jun 27, 2025 at 7:07 PM
     
    • Sad
    Reactions: MR.YOLO

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    Meka boruwak kiyala hithenne mata witharada?
    මට බොරු කියල තෑගී ගන්නද බන් ?? ඔය අනුන්ගේ ගෑනුන්ට මම කරදර කරන්න යන්නේ නෑ. එකෙන් උනේ උ තේරුම් ගත්ත මුගේ ඉවසීමේ සීමාව දැන් අවසානෙට ඇවිල්ල තියෙන්නේ තවත් නටන්න ගියොත් කන්න වෙනවා කියල. අනිත් එක මම හැමදේම සාක්ෂි තියාගෙන තමා උ එක්ක කතාවට ගියේ. ඉතින් උට වෙන ඔප්ෂන් නෑ නගුට අකුලන් යන එක හැර.
     
    • Love
    Reactions: MR.YOLO

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,856
    113
    Mother Earth
    ඈ බම් සුන්දරයෝ මේ මොකෑ මේ කතා කරන හැටි. පුකෙනුත් හිනා ගියා මට සුන්දරයෝ. 🤭
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඈ බම් සුන්දරයෝ මේ මොකෑ මේ කතා කරන හැටි. පුකෙනුත් හිනා ගියා මට සුන්දරයෝ. 🤭
    ඔහේයිලා හිනාවෙන එක අහවර කොරාල බලාපිය බම් සුන්දරයෝ අපේ කිරි උගත් බුද්ධිමත් සුන්දරවරු කියාල තියන දේවල් ටික ඈ.....

    කදිමයි නෙවැ? 😏 බලාපිය සුන්දර කැන්ඩිඩයා බලාලා ඉගෙන ගනිය තෝ 🤪

    බිත්තර ආප්ප 3 දාන්න
    බිත්තර ආප්ප වලට සල්ලි නෑ ඉඩම මනින්න සල්ලි එක්කාසු කොරාල තියාන ඉන්නේ, ඔය ළමයා ලබන මාසේ දිහාට එන්ට ඈ සුන්දර පියෝණා 😏
    ------ Post added on Jun 28, 2025 at 3:11 PM
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    up.
    thappe ube maimen gahuvoth ubata thama aithi kiyalai mn nam ahala thiyenne.
    habai uba kiyala thiyena vidiyata thappe abuse karana kalakanni jana thiyena sakkili apathayo me rate ona tharam innava. un anunge pahanen eliya balanna balagena inna hingana hu%&&%&%(&* . thappe pradeshiya sabhave anumathiyen kaloth anith un mona hari kaloth nithiyen gema illanna puluwan kiyala fb eke thibba dakka bn. habai pradeshiya sbha yaddi thappe quality eka e vidiyatama gahanna onelu. thappeka uparima thiyenna puluwan usak thiye. ita vada gal bammaval gahanna thahanam siddiyak lankave thiyenavalu
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    mata thiyena prashnektatyh uththrayak labuna sundarayo

    puluwan kaleka naduwak danwa ekata
    කදිමයි නෙව බම් සුන්දරයෝ 😏 ඒක නෙව බම් කියන්නේ ඉතින් ඈ.... අපේ සුන්දරගොල්ලෝ දක්සයෝ නිසා නෙව මම ඇහැව්වේ බම් ඈ....

    Update :- ඉඩම මුලින්ම මැනලා බලනවා ලබන මාසේ.
     
    • Love
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,018
    113
    කදිමයි නෙව බම් සුන්දරයෝ 😏 ඒක නෙව බම් කියන්නේ ඉතින් ඈ.... අපේ සුන්දරගොල්ලෝ දක්සයෝ නිසා නෙව මම ඇහැව්වේ බම් ඈ....

    Update :- ඉඩම මුලින්ම මැනලා බලනවා ලබන මාසේ.

    ow eka hoda
    apita kocjcjara ayin karanna wenwada kiyana eka balanna thappeta.

    minindoru dial ekak allan giya nam hari.