නීතිපති ව සල්ලි වලට ගත්තොත්thappe danna umba wiyadam karanawa nm idame ube peththata wenna thappe gahapan
ethakota umbata nithi pihita ganna puluwan because thappe ube idame thiyenne and wiyadam kale uba nm
keriyata ukola ganin
බලපන් නෙ, සියල්ල අත් අරින්න කියලා මැරිගෙන යන එවුන් බිම් අන්ගල් කැල්ලටත් මරාගන්නවා නෙහ්ඒක තමයි හරිම විදිය. හවුලෙ කිසිම දෙයක් හොද නෑ. අනික පාරවල් එහෙම උස්සල හැදෙනකොට තාප්පෙ කොට වෙනව. අපි මේ ලගදිත් ගල් 2ක් ඉස්සුව. එතකොට හවුලෙ කලාම පුදුම කට්ටක් කන්න වෙන්නෙ. අනිත් දේ තමයි වහලෙ පලේ බාගන්න කියල ඉඩමෙන් අඩියක් දෙකක් අත ඇරල තාප්ප ගහල තාප්පෙන් එහා අඩිය තමගෙ කියල අයිතිවාසිකම් කියන්න බෑ. කොහොමත් අවුරුදු 10න් කාලාවරොදයෙන් ඒ අඩිය දෙක අනිත් පැත්තෙ උන්ට අයිති වෙනව. තාප්ප ගහනකොට කොහොමත් වටේ පිටේ උන් තරහ වෙනව ඒක හැටියක්.
මට බොරු කියල තෑගී ගන්නද බන් ?? ඔය අනුන්ගේ ගෑනුන්ට මම කරදර කරන්න යන්නේ නෑ. එකෙන් උනේ උ තේරුම් ගත්ත මුගේ ඉවසීමේ සීමාව දැන් අවසානෙට ඇවිල්ල තියෙන්නේ තවත් නටන්න ගියොත් කන්න වෙනවා කියල. අනිත් එක මම හැමදේම සාක්ෂි තියාගෙන තමා උ එක්ක කතාවට ගියේ. ඉතින් උට වෙන ඔප්ෂන් නෑ නගුට අකුලන් යන එක හැර.Meka boruwak kiyala hithenne mata witharada?
ඔහේයිලා හිනාවෙන එක අහවර කොරාල බලාපිය බම් සුන්දරයෝ අපේ කිරි උගත් බුද්ධිමත් සුන්දරවරු කියාල තියන දේවල් ටික ඈ.....ඈ බම් සුන්දරයෝ මේ මොකෑ මේ කතා කරන හැටි. පුකෙනුත් හිනා ගියා මට සුන්දරයෝ.![]()
බිත්තර ආප්ප වලට සල්ලි නෑ ඉඩම මනින්න සල්ලි එක්කාසු කොරාල තියාන ඉන්නේ, ඔය ළමයා ලබන මාසේ දිහාට එන්ට ඈ සුන්දර පියෝණාබිත්තර ආප්ප 3 දාන්න
කදිමයි නෙව බම් සුන්දරයෝmata thiyena prashnektatyh uththrayak labuna sundarayo
puluwan kaleka naduwak danwa ekata
කදිමයි නෙව බම් සුන්දරයෝඒක නෙව බම් කියන්නේ ඉතින් ඈ.... අපේ සුන්දරගොල්ලෝ දක්සයෝ නිසා නෙව මම ඇහැව්වේ බම් ඈ....
Update :- ඉඩම මුලින්ම මැනලා බලනවා ලබන මාසේ.