ඉඩමක පත්තිරු/history ගැන ප්‍රශ්නයක්

nimesha95

Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Machan ලා ඉඩමක් මට set වෙන ගානකට හම්බුනා.

    එක ගන්න lawyer කෙනෙක් ලවා පත්තිරු බැලුවාම කිව්වේ 1970 - 1989 වෙනකම් 3 පාරක් ඉඩම (මුළු ඉඩම. දැන් මේ ඉඩමේ ඉතුරු කොටස් විකිණිලා තියෙන්නෙ. මේ තමයි අන්තිම කොටස) උකස් කරලා තියෙනව කියල. හැබැයි ඒවා resolve වෙලා කියලා record නැහැ සහ තියෙන record කියවන්න අමාරුයි කියලා තමයි කිව්වේ.

    අයිතිකාරයා ගෙන් ඇහුවාම කිව්වේ ඒවා එයාගේ තාත්තගේ කාලේ ඒවා, ඒ ගැන දැනුවත් නැහැ කියලා.

    මේක ගත්තොත් ඉස්සරහාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද?

    (මුළු ඉඩමෙන් විකුනපු ඉතුරු කැලි දෙකත් bank loan එකකින් තමයි විකුණලා තියෙන්නේ කියලා අයිතිකරු කිව්වේ)

    මේක අහන්නේ මන් දන්නා විදියට බැංකු වලිනුත් බලන්නේ අව්රුදු 30 ක් විතරක් නිසා.
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    ඉඩමක් අත් පිට මුදලට ගත්තත් බෑන්ක් ලෝන් එකක් දාල ගන්න මචං ....
    සල්ලි උව්මාවටම නොවේ ....
    ඕය පැත්තෙන් සේෆ්.....
    ආයෙ විකුනද්දි උනත් ප්‍රශ්නයක් නෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan ලා ඉඩමක් මට set වෙන ගානකට හම්බුනා.

    එක ගන්න lawyer කෙනෙක් ලවා පත්තිරු බැලුවාම කිව්වේ 1970 - 1989 වෙනකම් 3 පාරක් ඉඩම (මුළු ඉඩම. දැන් මේ ඉඩමේ ඉතුරු කොටස් විකිණිලා තියෙන්නෙ. මේ තමයි අන්තිම කොටස) උකස් කරලා තියෙනව කියල. හැබැයි ඒවා resolve වෙලා කියලා record නැහැ සහ තියෙන record කියවන්න අමාරුයි කියලා තමයි කිව්වේ.

    අයිතිකාරයා ගෙන් ඇහුවාම කිව්වේ ඒවා එයාගේ තාත්තගේ කාලේ ඒවා, ඒ ගැන දැනුවත් නැහැ කියලා.

    මේක ගත්තොත් ඉස්සරහාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද?

    (මුළු ඉඩමෙන් විකුනපු ඉතුරු කැලි දෙකත් bank loan එකකින් තමයි විකුණලා තියෙන්නේ කියලා අයිතිකරු කිව්වේ)

    මේක අහන්නේ මන් දන්නා විදියට බැංකු වලිනුත් බලන්නේ අව්රුදු 30 ක් විතරක් නිසා.
    ගන්න එපා..ගන්න ඕනෑම නම් බෑන්ක් loan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    ඉඩමක් අත් පිට මුදලට ගත්තත් බෑන්ක් ලෝන් එකක් දාල ගන්න මචං ....
    සල්ලි උව්මාවටම නොවේ ....
    ඕය පැත්තෙන් සේෆ්.....
    ආයෙ විකුනද්දි උනත් ප්‍රශ්නයක් නෑ
    ai ee?
     
    • Like
    Reactions: nimesha95

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තමන්ගේනේ සල්ලි ඒක හින්ද කොච්චර උන් අව්ලක් නෑ කිව්වත් ඔය සින් වලදී බැංකුවේ තියල ඉඩමට loan එකක් ගහන්න .උන් හොයල ගනියි ඔක්කොම පැටිකිරිය.උබට උන්ට පොලියක් ගෙව්වත් පාඩු නෑ හොදට රැට නිදාගන්න පුළුවන්