ඉඩමට අලුතින් කොටසක් එක් කිරීම
මගේ ඉඩමේ ත්‍රිකෝණාකාර කොටසක් තියෙනවා.ඒක හතරැස් කරගන්න යබද ඉඩමකින් කොටසක් සල්ලි දීලා ගන්න යන්නේ.එතකොට ඒ අලුත් කොටස
1. ඔප්පුවට
2. ඉඩමේ ප්ලෑන් එකට
එකතු කරගන්නේ කොහොමද?
3.එතකොට අනිත් කෙනාගේ ඉඩමේන් ඒ අඩුවෙන කොටස එයාගේ ඔප්පුවේ සහ ප්ලෑන් එකෙත් මම වෙනස් කරලා දෙන්න ඕනේද? නැත්තන් ඒක මට අදාළ නැද්ද? ඒක ඉබේම වෙනවාද? නැත්තන් අනිවාර්යෙන් එයත් ඒක කරගන්න ඕනේද?

Last edited: