ඉඩමට කරන්ට් එක දෙන්න බෑලු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඉඩමට කරන්ට් එක දෙන්න බෑලු

    මගේ අලුතින් හදපු ගෙදරට කරන්ට් එක ගන්න ඇප්ලයි කලා. මීටර් 146 ක් කණු ගහන්න වෙනවාලු. ඒක වෙන්දේසි ඉඩමක් නිසා විදුලි බල මණ්ඩලෙන් ගහන්නේ උපරිම මීටර් 110 ක් ලූ.ඒ නිසා විදුලි බල මණ්ඩලේ පළාත් කාර්යාලයට යන්න කිව්වා.

    එළකිරියේ කවුරු හරි එහෙම ගිහිල්ල වැඩේ කර ගත්තු අය ඉන්නවද . ලබන මාසේ 10 වෙනිදාට කලින් කරන්ට් එක ගන්නත් ඕනේ
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    ඔය එක එකා කියන දවල් කරන්න යන්න එපා. ඔයා බය නැතුව විදුලි බල මණ්ඩලේ පළාත් කාර්යාලයට යන්න. එතකොට වැඩේ හරි. :baffled:

    ඇත්තටම දන්නේ න්හ් බන්. බම්ප්.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    විදුලි බල මණ්ඩලේ පළාත් කාර්යාලයට යන්න.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සාමාන්‍යයෙන් වෙන්දේසි ඉඩම් විකුනපු අය ලයින් ඇදලා දෙනවනේ ඉඩම ඇතුලේ (CEB එකට කියලා ).
    උන් එක්ක කතා කරේ නැත්ද. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න.
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    //ලබන මාසේ 10 වෙනිදාට කලින් කරන්ට් එක ගන්නත් ඕනේ//
    ඔන්න ඕකනම් සුවර් කොරන්න එපා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සාමාන්‍යයෙන් වෙන්දේසි ඉඩම් විකුනපු අය ලයින් ඇදලා දෙනවනේ ඉඩම ඇතුලේ (CEB එකට කියලා ).
    උන් එක්ක කතා කරේ නැත්ද. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න.

    මේක 2000 ටත් කලින් වෙන්දේසි කරපු එකක් බන්. මන් ගත්තෙත් 3 වෙනි අයිතිකාරයගෙන්. වෙන්දේසි කරපු උන්ව හොයා ගන්නත් නෑ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    //ලබන මාසේ 10 වෙනිදාට කලින් කරන්ට් එක ගන්නත් ඕනේ//
    ඔන්න ඕකනම් සුවර් කොරන්න එපා.

    පදිංචියට යන්න ඕනේ බන්. නැත්තන් ජෙනියක් ගන්න වෙනවා රෙන්ට් එකටවත්
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උඹට කියපු දේ කරපන් ඉතින් :P

    කාර්යාලයට යන්න කලින් හරියටම මොනවද වෙන්නේ කියලා දැනගෙන ගියාම ලේසිනෙ බන්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මේක 2000 ටත් කලින් වෙන්දේසි කරපු එකක් බන්. මන් ගත්තෙත් 3 වෙනි අයිතිකාරයගෙන්. වෙන්දේසි කරපු උන්ව හොයා ගන්නත් නෑ.

    කොයි පැත්තේද.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හලාවත

    ඕකට උඹට ලොකු ගාණක් යයි.

    උඹගේ ගේද අන්තිමට තියෙන්නේ. වෙන කරන්ට් එක ගත්ත නැති ගෙවල් තියෙනවද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඕකට උඹට ලොකු ගාණක් යයි.

    උඹගේ ගේද අන්තිමට තියෙන්නේ. වෙන කරන්ට් එක ගත්ත නැති ගෙවල් තියෙනවද?

    වටේටම තියෙන ඉඩම් හිස් ඉඩම් බන්. උන් ලංකාවෙත් නැද්ද මන්දා. මම ඇප්ලයි කලේ වාරික විදිහට ගෙවන්න කරන්ට් එක ගන්න මචන්. මාසේ බිලට එකතු වෙලා එන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කනු දාන්ඩ කියයිද දන්නෑ ඉතුරු ටිකට

    එහෙම හරි කමක් නෑ බන් මෙහෙ CEB එකෙන්ම ඉක්මනට වැඩේ කරලා දෙනවානම් වාරික විදිහටනේ ගෙවන්නේ
     
    Last edited: