ඉඩමට කරන්ට් එක දෙන්න බෑලු
මගේ අලුතින් හදපු ගෙදරට කරන්ට් එක ගන්න ඇප්ලයි කලා. මීටර් 146 ක් කණු ගහන්න වෙනවාලු. ඒක වෙන්දේසි ඉඩමක් නිසා විදුලි බල මණ්ඩලෙන් ගහන්නේ උපරිම මීටර් 110 ක් ලූ.ඒ නිසා විදුලි බල මණ්ඩලේ පළාත් කාර්යාලයට යන්න කිව්වා.
එළකිරියේ කවුරු හරි එහෙම ගිහිල්ල වැඩේ කර ගත්තු අය ඉන්නවද . ලබන මාසේ 10 වෙනිදාට කලින් කරන්ට් එක ගන්නත් ඕනේ

Last edited: