ඉඩමට ගේට්ටුව දාන්න උපදෙසක් දියං

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පහල ප්ලෑන් එක බලන්න බ්‍රෝ
    රතු පාට තැන බෝක්කුව
    කොතනින්ද ගේට්ටුව දාන්න හොඳ ?
    පර්ච් 30




    IMG_20220221_212103.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,809
    15,163
    113
    Gedara plan ekata balala daapan vaahane hasurawanna lesi wenna. Nathnam idama athulata vaahane aran ubata wenama time ekak yai vaahane park karanna hariyata.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    LOT2 [Right Hand Side] පැත්තෙන් අයිනට වෙන්න දාන්න.
    ඒ පැත්ත අවුලක් නෑ.
    අයිනටම දැම්මොත් කෙලවරේ තාප්පයක් බැන්ද කාලෙකට ලොකු වාහනයක් හරවල ගන්න කරදර වෙනව.
    මායිමේ ඉඳන් අඩි දෙක තුනක් මැදට කරල දාන්න.
     
    • Like
    • Love
    Reactions: animation and NRTG