ඉඩම් අවුලක් බිම් බද්දක් මචන්ලා බිම් බද්ද කියලා තියන ඉඩම් වල අයිතිය යන්නේ කොහොමද සීයට තිබ්බ එක සීයා නැති වෙලා එයා කාටවත් ලියලා නෑ ඊට පස්සේ ලොකු තාත්තා එයත් නැති උනා එයාගේ දරුවටද අයිතිය යන්නේ?