මචංලා පොඩි ප්රශ්නයක් තියෙනවා ඉඩමක් සම්බන්දව. මට ඕන මේක ශේප් එකෙ හ්=ගොඩ දාගන්න බැරිම උනොත් තමයි නීතියේ පිහිට. කියපල්ලකෝ උබලගෙ අදහස්.
හරි කේස් එක ගැන වැඩි අදහසක් ගන්න පහල පින්තුරේ බලන්නකො.
ඔකෙ.
1. C මගේ ඉඩම. (ගෙයක් නැත.)
2. A පැමිනිලි පාර්ශවය. (නිවස සහිත ඉඩම)
3. B අපේ අතිජාත නෑයන් වන නැන්දාගෙ නිවස සහිත ඉඩම.
හරි මෙහෙමයි සීන් එක. ඔය නැන්දගේ ඉඩම කඩාගෙන එනව අපේ ඉඩමට. ඒක නිසා එතන ගල් බැම්ම අපි ගහන්න ඕන කියල එයාල හිතාගෙන ඉන්නෙ.
(නීතිය අනුව ඒක එයාල ගහන්න ඕන තනුජක සහෝදරයාගෙන් ස්තීර කරගත්තා.)
දැන් ඔය පින්තූරෙ ගැනියෙක් හිටගෙන ඉන්නෙ.
එතනින් වැහි වතුර බටේ කෙලින්ම අපෙ ඉඩමට හරවලා.
වතුර පාර අපේ ඉඩම හරහා පහල ඉඩමට ගලාගෙන ගිහින් ඒ ඉඩම යටවෙනවා.
ඉතින් ඒ මිනිස්සු අපේ නැන්දලට ඒකකිව්වම නැන්ද කියපි අර බැම්ම ගහනකන් ඒක හරවන්නෙ නෑ කියල.
ඕක නැන්ද ඒ මිනිස්සුන්ට කියල. එ මිනිස්සු අද මට කිව්ව ඉඩම බලන්න ගිය වෙලාවෙ. මට යකා නැග්ග බං සිරාවට.
මමනම් ඔය නෑ කම් ගනන් ගන්නෙ නෑ ඒත් මේ ප්රශ්නෙ වැඩිය කුරුවල් නොවි විසදගන්න ඕන.
මන් ඕක ශේප් එකෙ කියන්න ගිහින් ඔකි බැම්ම ගැන කතාකලොත් මට අනිව මල පැනල ඔකිට බැනල තමයි එන්නෙ.
එත් එහෙම නැතුව විසදගන්න ක්රමයක් කියපල්ලකො.
හරි කේස් එක ගැන වැඩි අදහසක් ගන්න පහල පින්තුරේ බලන්නකො.
ඔකෙ.
2. A පැමිනිලි පාර්ශවය. (නිවස සහිත ඉඩම)
3. B අපේ අතිජාත නෑයන් වන නැන්දාගෙ නිවස සහිත ඉඩම.

හරි මෙහෙමයි සීන් එක. ඔය නැන්දගේ ඉඩම කඩාගෙන එනව අපේ ඉඩමට. ඒක නිසා එතන ගල් බැම්ම අපි ගහන්න ඕන කියල එයාල හිතාගෙන ඉන්නෙ.
(නීතිය අනුව ඒක එයාල ගහන්න ඕන තනුජක සහෝදරයාගෙන් ස්තීර කරගත්තා.)දැන් ඔය පින්තූරෙ ගැනියෙක් හිටගෙන ඉන්නෙ.
එතනින් වැහි වතුර බටේ කෙලින්ම අපෙ ඉඩමට හරවලා.වතුර පාර අපේ ඉඩම හරහා පහල ඉඩමට ගලාගෙන ගිහින් ඒ ඉඩම යටවෙනවා.
ඉතින් ඒ මිනිස්සු අපේ නැන්දලට ඒකකිව්වම නැන්ද කියපි අර බැම්ම ගහනකන් ඒක හරවන්නෙ නෑ කියල.
ඕක නැන්ද ඒ මිනිස්සුන්ට කියල. එ මිනිස්සු අද මට කිව්ව ඉඩම බලන්න ගිය වෙලාවෙ. මට යකා නැග්ග බං සිරාවට.
මමනම් ඔය නෑ කම් ගනන් ගන්නෙ නෑ ඒත් මේ ප්රශ්නෙ වැඩිය කුරුවල් නොවි විසදගන්න ඕන. මන් ඕක ශේප් එකෙ කියන්න ගිහින් ඔකි බැම්ම ගැන කතාකලොත් මට අනිව මල පැනල ඔකිට බැනල තමයි එන්නෙ.
එත් එහෙම නැතුව විසදගන්න ක්රමයක් කියපල්ලකො.