ඉඩම් අවුලක්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචංලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉඩමක් සම්බන්දව. මට ඕන මේක ශේප් එකෙ හ්=ගොඩ දාගන්න බැරිම උනොත් තමයි නීතියේ පිහිට. කියපල්ලකෝ උබලගෙ අදහස්.

    හරි කේස් එක ගැන වැඩි අදහසක් ගන්න පහල පින්තුරේ බලන්නකො.
    ඔකෙ.

    41ipy0E.png
    1. C මගේ ඉඩම. (ගෙයක් නැත.)
    2. A පැමිනිලි පාර්ශවය. (නිවස සහිත ඉඩම)
    3. B අපේ අතිජාත නෑයන් වන නැන්දාගෙ නිවස සහිත ඉඩම.:growl:

    හරි මෙහෙමයි සීන් එක. ඔය නැන්දගේ ඉඩම කඩාගෙන එනව අපේ ඉඩමට. ඒක නිසා එතන ගල් බැම්ම අපි ගහන්න ඕන කියල එයාල හිතාගෙන ඉන්නෙ. :confused:(නීතිය අනුව ඒක එයාල ගහන්න ඕන තනුජක සහෝදරයාගෙන් ස්තීර කරගත්තා.)

    දැන් ඔය පින්තූරෙ ගැනියෙක් හිටගෙන ඉන්නෙ. :lol:එතනින් වැහි වතුර බටේ කෙලින්ම අපෙ ඉඩමට හරවලා.
    වතුර පාර අපේ ඉඩම හරහා පහල ඉඩමට ගලාගෙන ගිහින් ඒ ඉඩම යටවෙනවා.:nerd: ඉතින් ඒ මිනිස්සු අපේ නැන්දලට ඒකකිව්වම නැන්ද කියපි අර බැම්ම ගහනකන් ඒක හරවන්නෙ නෑ කියල.:growl: ඕක නැන්ද ඒ මිනිස්සුන්ට කියල. එ මිනිස්සු අද මට කිව්ව ඉඩම බලන්න ගිය වෙලාවෙ. මට යකා නැග්ග බං සිරාවට.:angry: මමනම් ඔය නෑ කම් ගනන් ගන්නෙ නෑ ඒත් මේ ප්‍රශ්නෙ වැඩිය කුරුවල් නොවි විසදගන්න ඕන.
    මන් ඕක ශේප් එකෙ කියන්න ගිහින් ඔකි බැම්ම ගැන කතාකලොත් මට අනිව මල පැනල ඔකිට බැනල තමයි එන්නෙ.:rolleyes: එත් එහෙම නැතුව විසදගන්න ක්‍රමයක් කියපල්ලකො.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    ඔය ඉඩම් කේස් නම් හෙන ගු™ කේස් බන් :dull::dull:

    ශේප් එකේ විසදගනින් නැත්තන් ඉතින් ලෝක වලි තමයි :yes::yes:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බැම්ම ගැහුවත් ඒ ඉඩමේ වැහි වතුර උඹලගෙ ඉඩම හරහා තමයි බහින්නේ. උඹට නීතියෙන් කරන්න දෙයක් නෑ.

    බැනපියයයයයයය බැම්ම ගහනකම්ම්ම්ම්ම්.. :yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    බැම්ම ගැහුවත් ඒ ඉඩමේ වැහි වතුර උඹලගෙ ඉඩම හරහා තමයි බහින්නේ. උඹට නීතියෙන් කරන්න දෙයක් නෑ.

    බැනපියයයයයයය බැම්ම ගහනකම්ම්ම්ම්ම්.. :yes:
    නැ මචන් බටේ හැරෙව්වෙ නැත්නම් එච්චර වතුර පාරක් එන්නෙ නෑ
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    ඔය ඉඩම් කේස් නම් හෙන ගු™ කේස් බන් :dull::dull:

    ශේප් එකේ විසදගනින් නැත්තන් ඉතින් ලෝක වලි තමයි :yes::yes:

    ඔව් බං අනික වටේ ඉන්න වෙන එකෙක් ගෙන්වත් කේස් එකක් නෑ. අනික මම ගහන්න ඕන බැම්ම පහල ඉඩමෙ උන් ගැහුවා. උන්ව අදුරන්නෙවත් නෑ. මේ නැන්ද වෙන හු@#$ තමයි ගේම ඉල්ලන්න හදන්නෙ. නෑයොම තමයි අපිට අරින්න එන්නෙ.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    apitath ohoma seen 1k una, his idama e unata allapu gedara aya naana waturai, hema jaraawama daanne ekata, api ehema karan epa kiyala kiuwa, ahan nathi paara idame geyak hadanna patan gatta, meti genath daala idama goda Kara.,....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිතිය අනුව බන් අල්ලපු ගෙදර එකාගේ වහලෙන් වැටෙන වතුර බින්දුවක්වත් අනෙක් ඉඩමට යන්න බෑ.ග්‍රාම සේවකට කිවා නම් හරි.

    අනික නැන්දාගේ ඉඩම කඩාන යනවා නම් උබ මොකටද බැමි දන්නේ? උන් දැන ගන්න එපයි උන්ගේ ඉඩම පරෙස්සම් කර ගන්න හෝදන් යන එකෙන් :lol:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Ubata salli thiyenaqanm bammk badapn idama pen e nathi wen mA
    සිරාවට සල්ලි තියෙනම් ඔච්චර නටන්නෙ නෑ. මං ගේ හදන්න පටන් ගන්න හදන්නෙ බන්.
    apitath ohoma seen 1k una, his idama e unata allapu gedara aya naana waturai, hema jaraawama daanne ekata, api ehema karan epa kiyala kiuwa, ahan nathi paara idame geyak hadanna patan gatta, meti genath daala idama goda Kara.,....
    මං ගේ හදන්න පටන් ගන්න හදන්නෙ බන්.
    නිතිය අනුව බන් අල්ලපු ගෙදර එකාගේ වහලෙන් වැටෙන වතුර බින්දුවක්වත් අනෙක් ඉඩමට යන්න බෑ.ග්‍රාම සේවකට කිවා නම් හරි.

    අනික නැන්දාගේ ඉඩම කඩාන යනවා නම් උබ මොකටද බැමි දන්නේ? උන් දැන ගන්න එපයි උන්ගේ ඉඩම පරෙස්සම් කර ගන්න හෝදන් යන එකෙන් :lol:

    එකම තමයි බන් මට වැඩියෙන් මල. බැම්ම ගහනකන් බටේ හරවන්නෙ නෑ කිව්ව කතාව. නිකන් බ්ලැක්මේල් කරනව වගෙ.:growl:

    Kanu nadda ban pare? ube pitipassenda idama thiynne?
    නෑ බන් පාරෙවත් කානු නෑ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නිතිය අනුව බන් අල්ලපු ගෙදර එකාගේ වහලෙන් වැටෙන වතුර බින්දුවක්වත් අනෙක් ඉඩමට යන්න බෑ.ග්‍රාම සේවකට කිවා නම් හරි.

    අනික නැන්දාගේ ඉඩම කඩාන යනවා නම් උබ මොකටද බැමි දන්නේ? උන් දැන ගන්න එපයි උන්ගේ ඉඩම පරෙස්සම් කර ගන්න හෝදන් යන එකෙන් :lol:

    උඹට පිස්සුද බං? නීතිය අනුව බෑවුම තියෙන පැත්තට ඉඩමකින් පිටවෙන වැහි වතුර අනික් ඉඩම හරහා බෑවුම තියෙන පැත්තට යන්න තියෙන්න ඕන. බ්ලොක් කරන්න බෑ. එහෙනං ඉඩම් කට්ටි කරන ඒවගෙ වටේ ඉඩම් ටික අරන් මැද ඉන්න ඉඩම් ගත්ත උන්ට බඹ 150ක් විතර කපල තියාගන්න වෙයි වහිද්දි වතුර එකතු කරගන්න ගෙදර ගිලෙන්නෙ නැති වෙන්න තියාගන්න.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උඹට පිස්සුද බං? නීතිය අනුව බෑවුම තියෙන පැත්තට ඉඩමකින් පිටවෙන වැහි වතුර අනික් ඉඩම හරහා බෑවුම තියෙන පැත්තට යන්න තියෙන්න ඕන. බ්ලොක් කරන්න බෑ. එහෙනං ඉඩම් කට්ටි කරන ඒවගෙ වටේ ඉඩම් ටික අරන් මැද ඉන්න ඉඩම් ගත්ත උන්ට බඹ 150ක් විතර කපල තියාගන්න වෙයි වහිද්දි වතුර එකතු කරගන්න ගෙදර ගිලෙන්නෙ නැති වෙන්න තියාගන්න.
    ඒ කොහොම උනත් බටෙකින් වතුර වෙන ඉඩමකට හරවන්න බෑ නේද බන්?
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    1.wahi wathura ena ekata nithiyen pihitak na ubata mokada polawe basma tiyana widiyata tamai oka enne.ubalage nandalata un nana wathura, indul wathura wage dewal ubalage waththata ewanna ba..ekata nithiyen wisadum tiyanawa.

    2.ubata okata karanna tiyenne tama ge hadala nathi nisa mulin ube idama wate hodata bamma bandala pas purawala nandalage idamata wada ussapan..etakota nandalage wathura ungema waththe ekathu wenawa.

    3.nandala bamma badinne nathnam ube wiyadaminma bamma badapan kanuwak dala.

    4.nandalage idama hedilama enna idama aine kapapan.etakota unma badi bamma.uba kiyapan ubata owata salli na kiyala :D:yes:
     
    • Like
    Reactions: Ithika mithika

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උඹගේ මායිම අවුලක් නැත්නම් උඹ දිගට පටුවට ලොකු වලක් කපලා එකේ කොහිල වවපන්.. :P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹගේ මායිම අවුලක් නැත්නම් උඹ දිගට පටුවට ලොකු වලක් කපලා එකේ කොහිල වවපන්.. :P

    ඔය අවුල ඇත්තේ වැහි කාලෙට විතරයි .
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Umbata wate boundary wall eka gahanna berida....podi option eka tiyenawa...umbata loan ekak ganna onee land eka morgage karala....etakota bank eken enawa idama balanna(umbe yaluwek enawa tie dala hodata edala) edata umba idame nehe....nenda inna welawata enne...umbalage nendagen miniha ewit ahanawa idama gena wistara.....ita passe u kiyanawa wehi watura harawala tiyena bate genat nendata...umbata loan ekak daa ganna behe idame boundary wall eka gahanakam....hoo...pipe eka ain karanakam....poddak kalpana karala balapan...samaharawita mehema goda daa ganna puluwan wei