උඹට පිස්සුද බං? නීතිය අනුව බෑවුම තියෙන පැත්තට ඉඩමකින් පිටවෙන වැහි වතුර අනික් ඉඩම හරහා බෑවුම තියෙන පැත්තට යන්න තියෙන්න ඕන. බ්ලොක් කරන්න බෑ. එහෙනං ඉඩම් කට්ටි කරන ඒවගෙ වටේ ඉඩම් ටික අරන් මැද ඉන්න ඉඩම් ගත්ත උන්ට බඹ 150ක් විතර කපල තියාගන්න වෙයි වහිද්දි වතුර එකතු කරගන්න ගෙදර ගිලෙන්නෙ නැති වෙන්න තියාගන්න.
පිස්සුවක් නෑ බන්. එහෙම වතුර පාර යවන්න තැනක් නැත්තම් ළිදක් කපල එහෙම පොලව යටට බස්සන්න ඕනේ. පොලවට උරන්න විදිහට. මමත් ඉඩම් හොයනකොට ඔය ප්රශ්න TO කාරයා හම්බෙලා එහෙම ගොඩක් හොයලා බැලුවා.හැම ඉඩමක් ඉස්සරහින්ම වගේ ඇලක් යනවා. එහෙම ඇලක් යද්දී ඇලට වතුර පාර යවන්න ඕනේ. අල්ලපු ගෙදර එකා එක්ක මල කියල උගේ වත්තට වතුර පාර හරවන්න බෑ. ප්ලෑන් එකක් පාස් කරද්දී උනත් ඕවගේ කොන්දේසි තියෙනවා.

