ඉඩම් අවුලක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹට පිස්සුද බං? නීතිය අනුව බෑවුම තියෙන පැත්තට ඉඩමකින් පිටවෙන වැහි වතුර අනික් ඉඩම හරහා බෑවුම තියෙන පැත්තට යන්න තියෙන්න ඕන. බ්ලොක් කරන්න බෑ. එහෙනං ඉඩම් කට්ටි කරන ඒවගෙ වටේ ඉඩම් ටික අරන් මැද ඉන්න ඉඩම් ගත්ත උන්ට බඹ 150ක් විතර කපල තියාගන්න වෙයි වහිද්දි වතුර එකතු කරගන්න ගෙදර ගිලෙන්නෙ නැති වෙන්න තියාගන්න.

    පිස්සුවක් නෑ බන්. එහෙම වතුර පාර යවන්න තැනක් නැත්තම් ළිදක් කපල එහෙම පොලව යටට බස්සන්න ඕනේ. පොලවට උරන්න විදිහට. මමත් ඉඩම් හොයනකොට ඔය ප්‍රශ්න TO කාරයා හම්බෙලා එහෙම ගොඩක් හොයලා බැලුවා.හැම ඉඩමක් ඉස්සරහින්ම වගේ ඇලක් යනවා. එහෙම ඇලක් යද්දී ඇලට වතුර පාර යවන්න ඕනේ. අල්ලපු ගෙදර එකා එක්ක මල කියල උගේ වත්තට වතුර පාර හරවන්න බෑ. ප්ලෑන් එකක් පාස් කරද්දී උනත් ඕවගේ කොන්දේසි තියෙනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මං ගේ හදන්න පටන් ගන්න හදන්නෙ බන්.

    එකම තමයි බන් මට වැඩියෙන් මල. බැම්ම ගහනකන් බටේ හරවන්නෙ නෑ කිව්ව කතාව. නිකන් බ්ලැක්මේල් කරනව වගෙ.:growl:

    ඕක ගිහින් ග්‍රාම සේවකට පැමිණිලි කරන්න. එහෙම බැරි උනොත් පොලිසියට කියන්න. එතකොට ඔය බටේ අල්ලාලා විසි කරලා දයි බන්. ඕනේ ඕනේ විදිහට බට දන්න බෑ.:yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඕක ගිහින් ග්‍රාම සේවකට පැමිණිලි කරන්න. එහෙම බැරි උනොත් පොලිසියට කියන්න. එතකොට ඔය බටේ අල්ලාලා විසි කරලා දයි බන්. ඕනේ ඕනේ විදිහට බට දන්න බෑ.:yes:
    ow bate puke ghyi alla
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පිස්සුඩ බන් මිනිස්සු එක්ක රන්ඩු වෙන්න...........උඹටගෙයක් හඩන කලෙක තරහ කරගෙන ඔව්ව කරන්න මල කරදරයක් වෙවි..........වෙනත් විසඳුමක් හොයන්න