දැන් ගොඩක් Land Sale ඩයල් සහ කම්පැනි කරන වැඩක් ඉඩමක් කඩල විකුනන්න පටන් ගන්නවා ප්‍රාදේශීය සභා අනුමැතිය එන්න කලින්.
එහෙම ඉඩම් ගන්න එකේ රිස්ක් එක සහ නීතිමය පැත්ත කොහොමද
එහෙම ඉඩම් ගන්න එකේ රිස්ක් එක සහ නීතිමය පැත්ත කොහොමද
මිනිස්සු හොර කරන්න පුරුදු වෙන්නේ ඕවගේ තීන අකාර්යක්ශම මන්ද්ගාමි තත්වයයි..දෙයක් අනුමත කරවාගන්න ගියම ඉල්ලන රටේ නැති පිලිවලයි නිසාOw godak land sales idam wala plan approval pending. 3k set una dan
Blocking out approval (කට්ටි සැලසුම් අනුමත කිරීම) කරල නැති එකක් ගන්න එපා. පුලුවන් නම් තමන්ගෙ ඉන්ඩිවිජුවල් ප්ලොට් එකටත් ඇපෲවල් එක උන්ගෙන්ම ගන්න බලන්න.