ඉඩම් ඔප්පු ගැන
මචන්ලා නැවත බෙදිය නොහැකි ඉඩම් ඔප්පුවක් බෙදිය හැකි ඔප්පුවක් විදියට මාරු කරන්න යවල තියෙන්නේ ....මන් නෙවේ යැව්වේ අපේ නෑදෑයෙක්
....
මට දැනගන්න විදියක් තියේද එකට දැන් මොකද වෙලා තියෙන්නේ කියල කොහෙන් හරි...
මෙඋන් යවලද නැද්ද කියලවත් ?
කැරි case එකක් මේක
මුන් යවල කියලා බොරු කියනවද දන්නෙත් නෑ ?

මචන්ලා නැවත බෙදිය නොහැකි ඉඩම් ඔප්පුවක් බෙදිය හැකි ඔප්පුවක් විදියට මාරු කරන්න යවල තියෙන්නේ ....මන් නෙවේ යැව්වේ අපේ නෑදෑයෙක්
....මට දැනගන්න විදියක් තියේද එකට දැන් මොකද වෙලා තියෙන්නේ කියල කොහෙන් හරි...
මෙඋන් යවලද නැද්ද කියලවත් ?
කැරි case එකක් මේක
මුන් යවල කියලා බොරු කියනවද දන්නෙත් නෑ ?