ඉඩම් ඔප්පු ගැන

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඉඩම් ඔප්පු ගැන

    මචන්ලා නැවත බෙදිය නොහැකි ඉඩම් ඔප්පුවක් බෙදිය හැකි ඔප්පුවක් විදියට මාරු කරන්න යවල තියෙන්නේ ....මන් නෙවේ යැව්වේ අපේ නෑදෑයෙක් :angry:....
    මට දැනගන්න විදියක් තියේද එකට දැන් මොකද වෙලා තියෙන්නේ කියල කොහෙන් හරි...
    මෙඋන් යවලද නැද්ද කියලවත් ?

    කැරි case එකක් මේක :angry: :angry:

    මුන් යවල කියලා බොරු කියනවද දන්නෙත් නෑ ?:angry::angry: :baffled::baffled:
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Nobedu oppuwak nam nirawul karahaddi e wate pite idam wala owners lage sign ganna ona kemathi kiyala thamn bukthi widinawata. Ehema kathawak thamai mn danne