ඉඩම් කේස් එකක් තියෙනවා..
ඉඩමක් තියෙනවා මේක දැනට කාලෙකට කලින් පවුලේ අය අතරේ නඩු කියලා නඩු තීන්දුවෙන් අදාල පුද්ගලයාට නඩුතීන්දුව ප්‍රකාරව ඒ ඉඩමේ අයිතිය තියෙනවා. නමුත් මේකට ඔප්පුවක් හදාගෙන නැහැ එයා. එතකොට ඒ නඩු තීන්දුව නීතිඥ කෙනෙකුට දීලා ඒ හරහා මේ ඉඩමේ ඔප්පුව හදාගන්න පුලුවන්ද ? මේකට ගාස්තු සාමාන්‍යයෙන් කොයි තරම් යනවද ?
ඔය ඉහත කියන හිමිකරු ගේ දරුවන්ට මේ ඉඩම ලියනවා නම් ජීවිත භුක්තිය තියාගෙන අන්තිම කැමැත්තක් වගේ ලියන්න පුලුවන්ද මේ මේ දරුවන්ට මේ මේ කොටස අයිති වෙන විදියට ? එතකොට වෙන්න පුලුවන් වාසි අවාසි මොනවද ?