ඉඩම් කේස් - Need advise

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉඩම් කේස් එකක් තියෙනවා..

    ඉඩමක් තියෙනවා මේක දැනට කාලෙකට කලින් පවුලේ අය අතරේ නඩු කියලා නඩු තීන්දුවෙන් අදාල පුද්ගලයාට නඩුතීන්දුව ප්‍රකාරව ඒ ඉඩමේ අයිතිය තියෙනවා. නමුත් මේකට ඔප්පුවක් හදාගෙන නැහැ එයා. එතකොට ඒ නඩු තීන්දුව නීතිඥ කෙනෙකුට දීලා ඒ හරහා මේ ඉඩමේ ඔප්පුව හදාගන්න පුලුවන්ද ? මේකට ගාස්තු සාමාන්‍යයෙන් කොයි තරම් යනවද ?

    ඔය ඉහත කියන හිමිකරු ගේ දරුවන්ට මේ ඉඩම ලියනවා නම් ජීවිත භුක්තිය තියාගෙන අන්තිම කැමැත්තක් වගේ ලියන්න පුලුවන්ද මේ මේ දරුවන්ට මේ මේ කොටස අයිති වෙන විදියට ? එතකොට වෙන්න පුලුවන් වාසි අවාසි මොනවද ?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    nadu thinduwen liyanna puluwan...oka clear oppuwak wenawa ethakota...samanya mudalak yai wedi ganak yanne neee...naduwakin bedapu idam hodai balana deyak nee...

    Nadu thinduwen idama oyata kotasak dilanam oya
    oppuwa liyagena oyata ona widiyata eka tawa kenekta liyanna puluwan
     
    • Like
    Reactions: TCB Rox and Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නඩු තීන්දුව දුන්නේ මොන උසාවියෙන් ද කියල දන්නවද? district court/ supreme court etc
    මං හිතන්නේ දිස්ත්‍රික් උසාවියක්. දැන් මේකේ ඉඩමට වෙන කවුරුත් කෙල හලන්නේ නැ. ඒ ඒ අය අතරේ එක එක ඉඩම බෙදිලා ගිහින්. මේකේ ඔප්පුව හදාගන්න විතරයි තියෙන්නේ
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මං හිතන්නේ දිස්ත්‍රික් උසාවියක්. දැන් මේකේ ඉඩමට වෙන කවුරුත් කෙල හලන්නේ නැ. ඒ ඒ අය අතරේ එක එක ඉඩම බෙදිලා ගිහින්. මේකේ ඔප්පුව හදාගන්න විතරයි තියෙන්නේ
    නඩු තීන්දුවෙ පිටපතක් අරගෙන ලෝයර් කෙනෙක් ගාවට යන්න. පොර කියයි කරන්න ඕන දේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අයිතිය තියනවනම් සවේ කෙනෙක් ගෙනල්ලා මැනපන් පස්සේ ලොයර් කෙනෙක් ලවා සහතික කරලා ප්‍රාදේශිය සභාවේ ලියාපදිංචි කරපන් .