ඉඩම් ගන්න විදියක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,857
    804
    113
    @Thusithaya
    මම රට ඉන්නෙ. මට ඉඩමක් ගන්න ඔ්නේ ඒ්ත් රට ඉන්න හින්දා විස්වාසවන්ත ඒකෙක් නැහැ වැඩේ කර ගන්න .ප්‍රයිම් ලැන්ඩ් වගේ තැනකින් ගන්න පුළුවන් ඒ්ත් උන්ගේ ගනන් වැඩියි වගේ.ලබන අවුරැද්දෙ ලංකාවට ඒන්නෙ ඒ්තකන් සල්ලි තියා ගන්න ඒක පාඩුයි.උබලාගේ අදහස් ග ඉඩම ගන්නෙ ආයෝජනය සදහා ( බණ්ඩාරගම horana)
     
    • Love
    • Like
    Reactions: Yeezus and Candid-B

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    ඉඩම් කියන එව්වා අවුරුද්දෙන් අවුරුද්ද ගනන් යන්නේ නැහැ. ප්‍රයොජනයක් ගන්නේ නැත්තම් ඉඩමක් ගන්න එපා නිකන් හිස්ව තියන්න. ඒ සල්ලි වලින් කෙටි කාලින සල්ලි එන දෙයක් කරන්න.

    PrimeLands ලාගේ ඉඩම් හොඳයි ඉතින්. ප්‍රදාන පාරක් අයිනට වෙන්න ගන්න. උන් ඇතුලේ පාරවල් පවා Carpet කරලා තියෙන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,000
    1
    63,340
    113
    Mother Earth
    ආයෝජනය කියන්නේ? වගා කරන්නද? අපේ මාමා කෙනෙක්ගේ ඉඩමක් තියෙනව බණ්ඩාරගම. ඒ හරියේ ගඟක් තියෙනව මහබොල්ගොඩ කියලා. අන්න ඒ හරියේ. 🤷🏻‍♂️ ඒ පැත්තේ මරු. ගෙයක් හදන්න වුණත් හොඳයි. ඒක විකුනනවා කියලත් තිබ්බ. මම අහල කියන්නම්. උඹේ කවුරුවත් නැද්ද පවුලේ කෙනෙක් හොයල බලන්න. ඔහොම නම් ඉඩම් ගන්න එපා බන්. හොඳට හොයලා ඉඩම් ගන්න.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,139
    1
    7,088
    113
    ආයෝජනය කියන්නේ? වගා කරන්නද? අපේ මාමා කෙනෙක්ගේ ඉඩමක් තියෙනව බණ්ඩාරගම. ඒ හරියේ ගඟක් තියෙනව මහබොල්ගොඩ කියලා. අන්න ඒ හරියේ. 🤷🏻‍♂️ ඒ පැත්තේ මරු. ගෙයක් හදන්න වුණත් හොඳයි. ඒක විකුනනවා කියලත් තිබ්බ. මම අහල කියන්නම්. උඹේ කවුරුවත් නැද්ද පවුලේ කෙනෙක් හොයල බලන්න. ඔහොම නම් ඉඩම් ගන්න එපා බන්. හොඳට හොයලා ඉඩම් ගන්න.
    ඉඩම ඩීල් කරල commision එක ගන්න බලන්න
    Easy money
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඉඩම් සේල් නම් සෑහෙන තියෙනව මේ හරියෙ. උයන්වත්තෙ පැත්තෙත් අඩුවට තියෙනව මේ දවස් වල. පවුලෙ විශ්වාස කෙනෙක් මාර්ගයෙන් බලල ගන්න.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,857
    804
    113
    @Thusithaya
    ඉඩම් සේල් නම් සෑහෙන තියෙනව මේ හරියෙ. උයන්වත්තෙ පැත්තෙත් අඩුවට තියෙනව මේ දවස් වල. පවුලෙ විශ්වාස කෙනෙක් මාර්ගයෙන් බලල ගන්න.
    koheda ban උයන්වත්ත
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,085
    1,505
    113
    පව්ලේ කෙනෙක් හරි යාලුවෙක් හරි විශ්වාසවන්ත කෙනෙක් යොදවලා හොයලා බලල වැඩේ කරවන්න, ඒක තමයි නුවනට හුරු දේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,898
    48,765
    113
    අතුරුගිරිය-රුක්මල්ගම නම් තියෙනව ඉඩමක් (පර්චස් 22)..වෙලක් අයිනේ.කාර්පට් පාරක් තියෙන්නේ.ගෙයක් හදන්න නම් මරු..