මේකයි සීන් එක. අපේ ඉඩමට අල්ලපු එකේ එකා උන්ගේ ඉඩම කොනේ කුණු පුච්චනවා. අපේ ළිඳ තියෙන්නෙත් කොනට වෙන්න. වැස්සට කුණු ළිඳට එනවා.
ඉඩමේ එකාට කිව්වට වැඩක් නෑ. මූ පිලිගන්නේ නෑ. මේකට PHI ට වගේ කියලා මොනා හරි කරන්න පුලුවන් ද?
බම්ප් එකක් වත් දාන් යමන්
ඉඩමේ එකාට කිව්වට වැඩක් නෑ. මූ පිලිගන්නේ නෑ. මේකට PHI ට වගේ කියලා මොනා හරි කරන්න පුලුවන් ද?
බම්ප් එකක් වත් දාන් යමන්

මේ වෙලේ ඒ point එක sure එකට වැඩ කරනවා.