ඉඩම් ප්‍රශ්නයකට උදවු ඕන

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    පුද්ගලික ඉඩමක Plan එක නැත්නම් ගන්න පුලුවන් කොහෙන්ද? සින්නක්කර ඉඩමක්. ඔප්පුව තියෙනවා
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මිනින්දෝරුවෙක්ට මුදල් ගෙවලා ඇඳ ගන්න
    ගැටලුවක් තියෙනවා. අල්ලපු ඉඩමෙ එකා ටික ටික අල්ලන්න ට්‍රයි එක. හරියට මැනලා කම්බි ගහන්න බැලුවෙ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගැටලුවක් තියෙනවා. අල්ලපු ඉඩමෙ එකා ටික ටික අල්ලන්න ට්‍රයි එක. හරියට මැනලා කම්බි ගහන්න බැලුවෙ
    ඔප්පුව තියෙනවා නං ඒ විදියට ඇඳ ගන්න. අල්ලපු ඉඩමේ මනුස්සයත් ඉන්න දවසක මිනින්දෝරුවාට එන්න කියන්න ඉඩම මනින්න.
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඔප්පුව තියෙනවා නං ඒ විදියට ඇඳ ගන්න. අල්ලපු ඉඩමේ මනුස්සයත් ඉන්න දවසක මිනින්දෝරුවාට එන්න කියන්න ඉඩම මනින්න.
    ඔප්පුවෙ තියෙන තොරතුරු වලින් හරියටම මායිම බලාගන්න බෑ නේද
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඉඩම් රෙජිස්ටර් කාර්යාලෙන් Plan1 ගන්න බැරිද
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Plan තිබුනට වැඩක් නැතිවෙයි. ඉඩම මන්නලා මායිම් කණු ටික දා ගන්න. සින්නක්කර ඔප්පු නම් බය වෙන්න දෙයක් නැහැ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ay ban oppuwe thiyenawa ne ubata thiyen perch gana arawa mewa.gihin hoda minindoruwek hamba wela katha karapan.u kiyai karanna oni widiha.
     
    • Like
    Reactions: MADURU

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    පුද්ගලික ඉඩමක Plan එක නැත්නම් ගන්න පුලුවන් කොහෙන්ද? සින්නක්කර ඉඩමක්. ඔප්පුව තියෙනවා
    1) නැවත මනින්න.
    2) අල්ලපු අත්තේ පොරටත් කියන්න.
    3) ඔප්පුවෙන් සිමා බලතැහැකි
    4) ඉක්මනින් තප්පයක් ගහලා දාපං කේස් එන පැත්තට විතරක් හරි.
     
    • Like
    Reactions: MADURU

    tourbochathu

    Member
    Jan 10, 2009
    20
    24
    3
    Deed එකේ plan no. And lot no. ඇති. ඒවා දීලා Survey department eken land plot එකක් ගන්න පුලුවන් රු450 වගේ යන්නෙ. ඒ plan එකත් ලොකු scale එකක එන්නෙ, ඔයාට ඕන boundry detail හිතන තරම් පැහැදිලි නෑ ඒකෙ. ඒක සහ deed එකෙ තියෙන විස්තර අනුව තමයි surveyor kenek මනින්නෙ. ලගපාත ඉඩම් අයිති අයගෙන් අහල බලන්න සමහරවිට අනුබෙදුමට කලින් plan වල ඔයාගෙ ඉඩමත් පෙන්නල ඇති. නිකන් බලාගන්න විතරක් න්ම් , land plot එක අරන් scan karala auto cad වලට දාලා boundry , road line ඇදගන්න. Polygon එක ඔයාගෙ land size එකට scale කරාම මායිම් වල දිග ගන්න පුලුවන්.