ඉඩම් ප්‍රශ්නයක් උදව්වක් ඕනේ

Solutions

Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    ඉඩම් ප්‍රශ්නයක් උදව්වක් ඕනේ

    මගේ ඉඩමේ මායිම් ගල අයින් කරලා එතනම මායිම් කනු හිටවල කම්බි වැටක් ගැහුවා. ඒකට අල්ලපු ගෙදර එකා කෑගහනවා මයිම් ගල් එහෙම ගලවන්න බෑ ඌ පොලිසි යනවා කියලා. එහෙම මායිම් ගල් ගලවලා එතනම මයිම් කනු හිටවලා කම්බි වැටක් ගහන්න බැරිද?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගේ ඉඩමේ මායිම් ගල අයින් කරලා එතනම මායිම් කනු හිටවල කම්බි වැටක් ගැහුවා. ඒකට අල්ලපු ගෙදර එකා කෑගහනවා මයිම් ගල් එහෙම ගලවන්න බෑ ඌ පොලිසි යනවා කියලා. එහෙම මායිම් ගල් ගලවලා එතනම මයිම් කනු හිටවලා කම්බි වැටක් ගහන්න බැරිද?

    behe
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නීතිමය පැත්ත ගැන නම් දන්නේ නෑ, නමුත් මායිමේ අනිත් පාර්ශවය දැනුවත් නොකර එහෙම මායිම් කණු ගලවන්න බෑ නේද? කෝකටත් දන්නා කියන නීතිඥ කෙනෙකුගෙන් උපදෙසක් ගනින්. :confused:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Thappe hari weta gahanna one ube idama patten hariyata mayimata center karala gahanawanm degollo katha wela gahanna one. Ubata kanu gahanna wenne ube idama patte idan
     
    Jun 22, 2018
    183
    30
    0
    සමත මණ්ඩලේට දායි ඊටපස්සේ බැරිනම් උසාවි
    ආයේ මනින්න වෙයි
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    උබ උට කිපන් අයි මායිම් කනුව හිටවන්නම් උබේ වට ගහන්න කනුව හිටවන්න තනක් කියන්න කියල